Laptop ganda kalin hithanda

slickdeath

Well-known member
  • Sep 3, 2014
    2,916
    1,134
    113
    SSD ekakui 8GB hoda performance ram ekakui thibbama hodatama athi..

    Anith de thamai lankawe godak aya hithan inne i7 ekak gaththama okkoma hari ewa patta speed kiyala. Eth eka weradi mathayak.. i7 models walata wada performance thiyena i3 processor models thiyenewa.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Developer ෙකනෙක් විදියට මට නම් සෙට් වෙන ස්පෙක් එක,


    Core i3 Processor(7th gen or higher)
    16GB RAM DDR4(8GB is also OK)
    256SSD + 1TB HDD(SSD drive is mandatory for a developer)
    VGA(Anything, Intel HD graphic OK for me ;) )
     

    6ix9ine

    Active member
  • Sep 28, 2018
    670
    242
    43
    Kiribathgoda
    fiverr කරගන්න ෆොටොෂොප් 2019.කිසිම lag එකක් නැතුව run කරගන්න හොද lap එකක් කියහන්කෝ බන්.used එකක් හරි Budget එක 60ක් මේ ගානට used කොයි වගේ එකක් ගන්න පුලුවන්ද ???????????????
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Matha ahana hamotama kiyanne oya tika thamai. mama use karanneth i3 first gen ekak. Keybord battery damma. dan aurudu 5k withara. gaththeth used.
    ssd ekakui 8Gb ram ehema da gaththa.

    thawa deyak it karnwa nam. gedara wage use karanda 22inch wath loku monitor ekak ganda.(ow mage ekath used). dual moniter setup ekak da gaththama godak lesi wada karanda.

    Habai aluth gen ewage battery and power use eka hodai. mage lap1 max 2h 1.5h wage battry eken wada. eth aluth gen lap paya 3k 4k kisi gemak nathuwa wada karanwa.


    Laptop එකක් ගන්ඩ හිතනවානම් පොඩ්ඩක් හිතන්ඩ.
    ඉස්සෙල්ලම කියන්ඩ ඕනෙ මේක මගේ මතයක් විතරයි.
    මමනම් මෙහෙම තමයි කරන්නේ.
    අනික් දේ තමයි මේක හැමෝටම කරන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි.

    පාසැල් යන කෙනෙක්නම්,

    නැත්තම් IT ෆීල්ඩ් එකට මුල් අඩිය තියන කෙනෙක් නම්,
    තමන්ට අවන්ක කෙනෙක් නම්,

    හොදට හිතේ පාලනය තියෙනවනම්,
    Laptop ගැන හොදට දන්නවනම් හරි දන්න යාලුවෙක් හරි ඉන්නවනම් හරි
    මේක කරන්ඩ පුලුවන්.

    Laptop එක ගන්ඩ කලින් තමන් ඒකෙන් මොනාද කරන්ඩ යන්නේ කියලා හිතන්ඩ.
    Games කියලා හිතට එනවානම් මේක කියවන එක නවත්තන්ඩ.

    ඒකයි කලින්ම කිව්වේ අවන්ක වෙන්ඩ ඕනෙ කියලා.

    IT ඉගෙන ගන්ඩ කියලා හිතන් Games ගහන්ඩ
    Laptop එකක් ගන්නවනම් මේක හරියන් නැ.

    හරි. Games නෙවෙයි නම් මූලික අරමුන ඉතුරු ටික කියවන්ඩ.

    මූලික මට්ටමට
    IT කරන්ඩ,
    programing ඉගෙන ගන්ඩ,
    movie එකක් බලන්ඩ,
    online surf කරන්ඩ,
    tutorial බලන්ඩ,
    web developing,
    basic photoshop,
    basic video editing,
    downloads,
    elakiri යන්ඩ

    ඇත්තටම i5, i7 7th gen 8th gen Laptop එකක් ඕනෙ නැ.

    මන් දැනට අවුරුදු දහයක් IT field එකෙ ඉන්නව.
    මන් තාමත් වැඩ කරන්නෙ i3 2nd gen 8gb ram laptop එකක.

    මටත් මේක තෙරුම් ගන්ඩ අවුරුදු පහක් විතර ගියා.
    මන් IT field එකට Degree එක පටන් ගත්තෙත් i3 4gb ram laptop එකක.
    මට තාමත් ඊට වඩා power එකක් ඕනෙ වෙලා නැ.

    ඉතින් මට කියන්ඩ තියෙනේ අලුතින් field එකට එන්ඩ හිතන්වානම්
    පුලුවන් තරම් හොද 2nd hand හරි රටින් use කරල ගෙනාපු එකක් හරි ගන්ඩ බලන්ඩ.

    හැබැයි එහෙම ගන්නකොට ලස්සන looks අමතක කරන්ඩ වෙනව.
    මොකද මෙහෙම ගන්ඩ හොදම business laptops.

    business laptops පට්ට ගහන්ඩ පුලුවන්.
    එත් එහෙම පට්ට ගහලා නැති හොද condition එකක් හොයාගන්ඩ ඕනෙ.

    Rs 25000 අඩුවෙන් හොද බාන්ඩයක් ගොඩ දාගන්ඩ බැරි නැ.

    කාලෙත් එක්ක උබ ඇත්තටම IT ගොඩනම් පොඩි repair එකක් ආවත් කරලා use කරත් කමක් නැ.
    නැත්තම් උබ ඇත්තටම IT ගොඩ යනකොට සල්ලි වල වටිනාකම දන්න කාලෙක හොද එකක් ගනින්.

    මතක් තියාගනින්.
    උබලා IT field එකට enter වෙද්දි ගන්න laptop එක
    උබ අලුත්ම එකක් ගත්තත් අවුරුදු 4ක් විතර යද්දි outdated.

    එක හින්දා මුලින් පොඩි එකක් අරන් පස්සේ හරි එකක් ගනින්.

    මෙහෙම ගන්නකොට කවදාවත් IT කරන්වනම් (මන් නම් කියන්නේ මොනා කරත්)
    atom processor ගන්ඩ එපා.
    දැන් dual core, core 2 duo ගන්ඩත් එපා.
    ram 4gb වලට වඩා ගන්ඩ නැත්නම් එතනම upgrade කරල ගන්ඩ.
    HDMI port තියෙන එකක් ගන්ඩ.
    battery හොද එකක් ගන්ඩ බලන්ඩ(මේහෙම ඒවනම් අඩුයී).
    hard disk 500gb විතර ගන්ඩ බලන්ඩ 320 ත් ඇති.
    keyboard එක අකුරෙන් අකුර බලල ගන්ඩ.
    පොඩි හරි සැකයක් එනවනම් හොදටම දන්න කෙනෙක් බලනකම් ගන්ඩ එපා.

    වැදගත්ම දේ තමයි හදිස්සි වෙන්ඩ එපා.

    එහෙම ගන්ඩ පුලුවන් series ටිකක් කියන්වානම්
    Lenovo Thinkpad series laptops.
    Dell vostro series,
    Dell xps series,
    HP probook series එකත් හොදයි ඒත් මන් දැකපු ගොඩක් ඒවා condition අවුල්.





    ඉතින් මෙහෙම හිතලා reuse කරන්ඩ පුලුවනම් නම් පරිසරයටත් හොදයි.
    කට්ටිය දන්නවනේ e-waste කියන එක දැන් ලෝකෙ ලොකු ගැටලුවක්.


    තව මෙහෙම models දන්න අයයි පාවිච්චි කරන අයත් comment එකක් දෙන්ඩ.

    Thanks to all for reading.
    Wish you all the best for you new laptop
    & your career.



    හම්බුන comments වලින් Android studio(app හදන්ඩ බලාපොරොත්තු වෙනවනම්)
    RAM 8gb වලට වඩා වැඩි SSD Hard එකක් තියෙන laptop එකක් ගන්ඩ. නැත්තම් අරන් update කරගන්ඩ.

    රෙප් දුන්නේ නැතුවට තරහක් නැ.
    දුන්නොත් එපා කියන්නේත් නෑ.
    ඒත් හිඟා කන්නෙත් නෑ.

    100% ඇත්ත.
    මමත් තවම පාවිච්චි කරන්නෙ 2013 ගත්ත
    acer Aspire V5 එකක්.
    i3 (3rd Gen)
    8GB Ram
    120GB SSD


    තවමත් මට වුවමනා ‌දේවල් වලට ‌‌හොදටම ඇති.
    Gaming , Video Editing වලට මම Desktop එකක් පාවිච්චි කරන්නෙ. Gaming , Video Editing ලැප් එකකින් කරනවට වඩා පහසුයි සහ ඉක්මන් Desktop එකකින් කරගන්න එක. Gaming , Video Editing වලට ලැප් එකක් ගන්න මුදලින් ඊට වඩා ‌ගොඩක් ‌හොද Custom Desktop PC එකක් හදාගන්න පුලුවනි.

    :yes::yes:

    100% true.

    I bought my first lap in 2009.

    core 2 duo, vista, 2gb, 250gb, lenovo n500.
    still working fine and enough for my all the jobs.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,206
    3,025
    113
    6°54′N 79°54′E
    ගොඩක් අය බ්‍රන්ඩ් පස්සෙ දුවනවා..එත් හැම බ්‍රන්ඩ් එකකම බජට් series ගන්න හොද නැ..ටික දවසකින් keyboard / display මරාල..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    i3 එකක් recommend කරපන්කො ගන්න හොද Brand එකක්
    Ram 8
    250Gb SSD

    Acer Swift 3 හරි ASUS vivobook තමා හිතන් ඉන්නෙ
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    831
    1,028
    93
    Down South
    ඔන්ලයින් මාකටින් කරල wagon r එකයි බයික් එකයි 2ma ගත්තා.දැන් හිමීට ගේ හදනවා.. ඒ ඔක්කොම කරේ මගෙ 3rd gen Duel core pc එකෙන්...

    මගේ කෙල්ලට අම්ම විතරයි ඉන්නේ ..ඒ අම්මට පඩි මාසෙට විස්සක් වගේ හම්බු වෙන්නේ. හැබැයි එයාගෙ ලැප් එක i7 8gb ram 7th genartion .. එයා ඒකෙන් ෆෙස්බුක් යනව විතරයි..අහ් තව ටික්ටොක් විඩියෝ ෆොන් එකෙන් ඩව්න්ලෝඩ් කරල ලැප් එකෙ සෙව් කරගන්නව. එච්චරයි :rofl::rofl::rofl: