තේරවිලි තෝරන්න වරෙල්ලා...updating...

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොලා මෙතනත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව humiliate කොරන බව පේනවා :frown:
    තොපිට දෙන අවසාන දැනුන්දීමයි මේ :cool:
    මගේ අතින් සමහර විට මිනියක් දෙකක් යන්න පුළුවන්
    :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියපල්ලා බලන්න ...
    ඇයි පුරාණ කවීන් කාන්තාවන්ගේ පියයුරු,හන්සයින්ට උපමා කරලා තියෙන්නේ කියලා.:yes:.
    දියෙන් කිරි වෙන් කරගන්නා මෙන්
    කන්තාවන්ද ලෙයෙන් කිර වෙන් කරගනී
    එමනිසා කන්තා තන හංස යන්ට සමාන කරන්න ඇතැයි හැගේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දියෙන් කිරි වෙන් කරගන්නා මෙන්
    කන්තාවන්ද ලෙයෙන් කිර වෙන් කරගනී
    එමනිසා කන්තා තන හංස යන්ට සමාන කරන්න ඇතැයි හැගේ

    කන්තාවන් ගේ පියයුරු ලෙයෙන් කිර වෙන් කරගනී...........
    මල් බබාට මල් මිටක් ගොඩක් එවුන් මෙක දන්නේ නෑ.........:love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කන්තාවන් ගේ පියයුරු ලෙයෙන් කිර වෙන් කරගනී...........
    මල් බබාට මල් මිටක් ගොඩක් එවුන් මෙක දන්නේ නෑ.........:love::love:


    යකෝ ඕක ෆිල්ම් එකකද ටෙලි නාට්ටියකට කොහෙද ගියා මට මතකයි :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කියපල්ලා බලන්න ...
    ඇයි පුරාණ කවීන් කාන්තාවන්ගේ පියයුරු,හන්සයින්ට උපමා කරලා තියෙන්නේ කියලා.:yes:.

    එක සූදු නිසා..හික් හික් හී...:lol::lol:
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    හමක් නෑතිව උපදිනවා...
    සංඟීතෙන් මිය යානවා...

    පුලුවන්නම් තෝරමු බලන්න.​
    .:P