ආදරෙ නාමෙන්.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලක් තිස්සෙ බලං ඉදං...
    ඔය සුදු අත ගන්නට මං...
    සැබෑ උනේ ඒ හීනය නං.....................

    මගෙ කුමාරි ම‍ගේ ලගට...
    කැදවං එන තරු රෑනට...
    සද කිරණින් පාර කියන්නං........

    සිත සසල කෙරුව එකම සුවය ඔබෙ ආදරෙ නං.......
    මට ලබා ගන්න ඔබේ සෙනෙහෙ බැරි ඈතක නං....
    තව විරහ වදන් මොකටද බැමි බිදගෙන එන්නං.......
    ඔබෙ සිතේ පිරුණු සෙනේ තරම පුද දෙනවා නං.......

    කලක් තිස්සෙ බලං ඉදං...


    සුදු වලාකුලක ලියා එවමි ඔබට ආදරෙන්..................
    තව කථා මොටද රෑ තුන්යම නින්දත් නැත්නං......
    හද පුරා රැදුනු එකම සුවද ඔබෙ විතරයි නං......
    අපි යන්න යමුද නව ලොවකට ආදරෙ නාමෙන්.....

    කලක් තිස්සෙ බලං ඉදං...


    (6*8 බීට් එකට තනුවක් දාගන්නලා.. :rofl: )
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sirawata maara lassanai...keep posting bro :)
    Thanks Sister :D:D
    11.gif


    sirawata maara lassanai...keep posting bro :)

    Thanks Sister :D:D
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙ කුමාරි ම‍ගේ ලගට...
    කැදවං එන තරු රෑනට...
    සද කිරණින් පාර කියන්නං........

    9.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මගෙ කුමාරි ම‍ගේ ලගට...
    කැදවං එන තරු රෑනට...
    සද කිරණින් පාර කියන්නං........


    :love::love::love::love::love::love:

    පට්ටයි මචං:):)
    නින්ද එන්නෙ නැති මේ වගේ දවස් වලට මරේ මරු ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ කුමාරි ම‍ගේ ලගට...
    කැදවං එන තරු රෑනට...
    සද කිරණින් පාර කියන්නං........


    :love::love::love::love::love::love:

    පට්ටයි මචං:):)
    නින්ද එන්නෙ නැති මේ වගේ දවස් වලට මරේ මරු ;)
    :rofl:
    :rolleyes:
    නින්ද යන්නෙ නැද්ද ? :baffled:
    2.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :rofl:
    :rolleyes:
    නින්ද යන්නෙ නැද්ද ? :baffled:
    2.gif

    සඳ එළිය දිහා බලං ඉන්නව
    කුමාරිව එක්කං එනකං.:rofl::rofl::P:P:(:(


    ඒ මඟුලක් නෙමෙ බං බයික් එකෙන් වැටුනා දැං කකුල් කැක්කුමයි නින්ද යන්නෙම නෑ:no::no::no:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ එළිය දිහා බලං ඉන්නව
    කුමාරිව එක්කං එනකං.:rofl::rofl::P:P:(:(


    ඒ මඟුලක් නෙමෙ බං බයික් එකෙන් වැටුනා දැං කකුල් කැක්කුමයි නින්ද යන්නෙම නෑ:no::no::no:
    :rolleyes:
    9.gif
    9.gif
    2.gif
    කුමාරි එන එකක් නෑ බං අද.. වැස්ස නෙහ්.. :(

    හපෝයි එහෙමද... පරිස්සමෙං බං... :(