Hutch වල සිංහල අවුලට මෙන්න විසඳුම...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hutch වල සිංහල අවුලට මෙන්න විසඳුම...

    Hutch පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි සිංහල ටයිප් කරන්න බැරි එක.. සිංහලෙන් ටයිප් කලාම මෙන්න මේ විදියටයි පේන්නෙ..

    මෙන්න මේවගේ වික�ර ටිකක් එනව�...

    මේක ගොඩක් අයට පට්ට කරදරයක්නේ.. ඕකට පුංචි විසඳුමක් තියෙනවා... මෙන්න මෙහෙමයි කරන්නෙ..

    මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් Hotspot Shield Free Version එක Download කරගන්න..
    http://www.hotspotshield.com/

    ඊට පස්සෙ ඉතින් Install කරගන්න එක තමා තියෙන්නෙ..

    එහෙම Install කරගත්තට පස්සෙ Notification Aria එකට ඇවිල්ලා ඇති මෙන්න මේ වගේ Icon එකක්..


    166492685fabc584a8dbba837e7ce8bd01b68704.jpg


    ඒක උඩ Click කරන්න.. Click කලාට පස්සෙ මෙහෙම එකක් එයි..

    16649271047216d87f05f3c4f4f32545271b018e.jpg


    දැන් තියෙන්නෙ Connect කරන්න..

    166492703322416169c1b8d2e5aa362438ca6b14.jpg


    ඔන්න පුතා දැන් වැඩේ හරි.. බඩු කනෙක්ට් වෙලා තියෙන්නෙ.. දැන් ඔයාලා යන Browser එක Open කලාම උඩින් මෙන්න මේ වගේ Icon එකක් පෙනෙයි..

    166492698a5061ba6a3794a462231f70d69af21d.jpg


    පෙනේ නොපෙනේ...:rofl: දැන් වැඩේ ගොඩ කිව්වට ගොඩම නෑ.. මතකනේ අපි ගත්තෙ Free Version එක කියලා.. ඔන්න දැන් හිටු කියලා උන් Add දාන්න ගන්නවා සයිට් එක පුරාම..

    එහෙම කොහොමද.. එක එකාට ඕන විදියට ඇඩ් දාන්නෙ..
    :angry:

    ඒකටත් පොඩි බෙහෙතක් තියෙනවා දෙන්න.. පුංචි Add one කෑල්ලක් තියෙන්නෙ.. දාගන්න.. නම තමා Add Block Plus..

    මෙන්න Google Chrome පාවිච්චි කරන අයට



    මෙන්න Mozilla Firefox පාවිච්චි කරන අයට


    මෙන්න Opera පාවිච්චි කරන අයට


    ඔන්න එහෙනම් වැඩේ ගොඩනේ..
    Comment එකක් දාලම යන්න..
    අවුලක් තියේ නම් අහන්න..
    ජය හා සතුට!!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කියන්න බැරි උනානේ.. ඔය බ්ලොක් කරපු සයිට් වලට එහෙම කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්.. :rofl:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තෑන්ක්ස් මචං
    ඔය අවුල මටත් තියනවා.

    මාත් දාගෙන බලන්නම්

    රෙප් දැන් විනාඩියකට කලින් දුන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    thanks machan rep+:)
    එලස් මචං.. ගොඩක් අයට ඔය අවුල තිබුණ නිසයි දැම්මෙ.. මටත් ඕක අහම්බෙන් සෙට් උනේ.. :yes:

    elaz,mamath hutch mata oya lede thama awe na..good post bro..:D
    එල එල.. ඕක දැම්මම එන එකක් නෑ.. මල කරදරරේ බං නැත්නම්..

    ela kiri mcn menna rep++:yes::yes::yes::yes::yes::yes::yes::yes:
    තෑන්ක්ස් මචං..

    වැඩද බලමු

    මේකත් වැඩද?

    වැඩ වගේ :love::love:

    වැඩ වැඩ මචෝ අවුලක් නෑ.. :D මාත් මේ පාවිච්චි කරන්නෙ ඒක..:yes:

    මෙහෙම වෙනවද බන්? මමත් hutch එත් මට මෙහෙම නැහැනේ. Nywy thanx for sharing .
    සමහර අයට එහෙම අවුලක් තියෙනවා මචෝ.. මේ මටත් ඔය අවුල තියෙනවා.. අනේ මන්දා ඇයිද කියලා..:dull:

    fattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    එලස් මචං..!

    ela wedak....
    එල එල.. තෑන්ක්ස් මචා..

    එල වැඩක්.. නියමයි මචං..thank you.. +6Rep
    එලස් මචෝ..!

    තෑන්ක්ස් මචං
    ඔය අවුල මටත් තියනවා.

    මාත් දාගෙන බලන්නම්

    රෙප් දැන් විනාඩියකට කලින් දුන්න
    අනිවා හරියනවා.. මමත් පාවිච්චි කරන්නෙ ඒක..:yes:

    :love::love::love:

    bump for everyone
    තෑන්ක්ස් කොල්ලා..:yes: