2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝ කරන කට්ටියගෙ ජනප්‍රියම වචන දෙක තමයි

    කොට හා රයිට්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරු පාට නිලට දිලිසෙන..
    ඇස් කතා කරන ලස්සන..
    මම නොදන්නවා නොවේ දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා
    මල් පාර දිගට ඉහිරුණ..
    රොන් සුවද හෙළා හිත මත
    මනමාල කතාවන් කියනවා..
    හිත රිදුනත් නැතත් ඇඩෙන්වා..

    හිත නොහෙළන හැම කදුළම
    පිසලන ඔය රළු අත් වල
    දැවටි දැවටී ඉන්නද මම කියන කියනා පාරේ
    රත්තරනේ ඇවිද යමුද දුර දිග සංසාරේ..

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස් ළග
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනරෑ තනියට රහසක් මං ගානේ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    IT වල අයිස් ගැහුවට කමක් නෑ බන්:P:P:P.වැඩේ හරියට කරනවා නම්:yes::yes::yes:.
    දැක්කා ද nohim ys ගේ thread එක පට්ටනේ:yes::yes::yes:.

    එහෙම කියන්නත් බෑ බන්....සමහර වෙලාවලට අවුල් යනවා.....දැක්කේ නැද්ද කොහෙද...මොකක්ද තිබ්බේ..
     
    Status
    Not open for further replies.