අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • -------That is right machan. KALAYA HAMA DEKATAMA VEDAKAM KARANAWA. Time kiyanne change kiyana ekatai. Hama deyakkma anithyai. Problem kiyana ekath anithyai. Aka nisa time[change][anithya] problems walatath vedakam karanawa.

    Thx a lot for the supportive words machan !!
    ඇතිවෙච්ච හැගීමට පින්සිද්ද වෙන්න සිංදුවක් හරි ලිව්වා නේ බං. ඒක ගැන සතුටු වෙනවා :):)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    hmmmm.....:nerd:
    ehema karana unuth innawa ban...(campus eke kiyanne unta "LAMBERT" la kiyala:P:P)
    eth passe kalekadi awul yanna puluwan..:rolleyes:
    ube theerane hodai:D

    LAMBERT nam monada bun, Man danna ekek innawa. Eka patta Lambert. Kolla 2nd Year eddima Kella Degree eka gaththa. Onna kolla labana awrudde out unama bandinawa. Aruta api malli kiyanawa kellata api akka kiyanawa.:P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    "LAMBERT" කියලා කියනවා කියලා අහලා තියනවා :yes:

    මේ වගේ දේකදි අතහරින එක තමයි ගන්න පුලුවන් හොදම තීරනේ:yes:. One Side Love එකක් නිසා Risk එකක් ගන්න එක අපරාදයක් බං. නිකං කෙල්ලවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දාන එක මට නම් හිතට එකගව කරන්න බෑ:no:.
    Song එක විතරක් කෙල්ල දැක්කා. ඒත් එයා ගැන කියලා අදුරගත්තේ නෑ. සමහර විට අදුරගත්තත්, අදුරගත්තේ නෑ වගේ ඉන්න ඇති. මට අවුලක් නෑ බං. කාලය මේ හැම දේකටම වෙදකම් කරනවා නේ. මට අතහැරලා දාන්න පුලුවන්:)

    Kella gana adahasak thiyan liwwa kiyala himita angawanna barida bun? Yaluwekge margen wage? Kellage jithe kamaththak na wage nam ahanna yana eka risky thamai. Eth eya umba gana visheshathwayak pennanawanam podi try ekak dapan.
    :rolleyes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    'මට ආදරය නොකලොත් මම මැරෙනවා' කියලා පැනඩෝල් බොන්න තරම් මගේ ආදරය සිල්ලර එකක් නෙවෙයි.

    :lol::lol::lol:

    Mekanam ban Edition target karala kiyapu kathawak:rofl::P


    Btw hemadema hodin wisadenna kiyala wish karanawa kolla!:yes:
    Finally my wish,
    Ubatawath e kellatawath anagathe anduru nowewa
    :yes:
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • LAMBERT nam monada bun, Man danna ekek innawa. Eka patta Lambert. Kolla 2nd Year eddima Kella Degree eka gaththa. Onna kolla labana awrudde out unama bandinawa. Aruta api malli kiyanawa kellata api akka kiyanawa.:P

    :lol::lol::lol::lol::lol::P:P


    Kella gana adahasak thiyan liwwa kiyala himita angawanna barida bun? Yaluwekge margen wage? Kellage jithe kamaththak na wage nam ahanna yana eka risky thamai. Eth eya umba gana visheshathwayak pennanawanam podi try ekak dapan.
    :rolleyes:

    අගවන්න පුලුවන් බං කිසිම ගේමක් නැතුව.... ඒත් අකැමැති වීමේ සම්භාවිතාවය 90% :yes:
    කොහොම හරි කැමති කරගත්තත්, ලොකු ප්‍රශ්න ගොඩක්නේ බං. මම ඒක කෙලින්ම අහන්න නම්, මම යම් තැනකට යන්න ඕන. ලොකේ තියෙන මොකෙක්ටවත් මාව නවත්වන්න බැරි තැනකට. එදාට මගේ හිතේ ඔය feeling එක තිබුනොත් කෙලින්ම අහනවා.
    නැත්නම් ලෝකේ එක කෙල්ලද බං ඉන්නේ

    :D:D:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔයවගේ දේවල් ගොඩක් අයට වෙනවා බං
    මොනවා උනත් උත්සාහය කරන කෙනා තමා ජයගන්නේ
    6+
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member

  • ඔයවගේ දේවල් ගොඩක් අයට වෙනවා බං
    මොනවා උනත් උත්සාහය කරන කෙනා තමා ජයගන්නේ
    6+

    ප්‍රශ්න ගොඩක් මැදට ජීවිතේ ඇදලා දාන්න මොකට උත්සහ කරනවද බං ?
    තමන්ගේ විතරක් නෙවෙයි. තවත් කෙනෙක්ගේ නේ...:no:
    ඊට හොදයි බං, කොහොම හරි හිත හදාගෙන පැත්තකට වෙන එක :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචං.
    poem එකත් ලස්සනයි සටහනත් ලස්සනයි.
    ඔක්කොටම වඩා උඹ හිතන විදිහ හරිම ලස්සනයි :):)
    ආදරය කියන්නෙ විඳින දෙයක් ඒත් ඒ හින්ද අපේ කිසිම දෙයක් අපි නැති කර ගන්න ඕනෙ නෑ :yes::yes:
    සුභ පතනවා මචං :):)
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • Aseemithai Adare

    :yes::yes::yes::yes::yes:

    නියමයි මචං.
    poem එකත් ලස්සනයි සටහනත් ලස්සනයි.
    ඔක්කොටම වඩා උඹ හිතන විදිහ හරිම ලස්සනයි :):)
    ආදරය කියන්නෙ විඳින දෙයක් ඒත් ඒ හින්ද අපේ කිසිම දෙයක් අපි නැති කර ගන්න ඕනෙ නෑ :yes::yes:
    සුභ පතනවා මචං :):)

    ගොඩක් ස්තුතියි මචං.:):):)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ප්‍රශ්න ගොඩක් මැදට ජීවිතේ ඇදලා දාන්න මොකට උත්සහ කරනවද බං ?
    තමන්ගේ විතරක් නෙවෙයි. තවත් කෙනෙක්ගේ නේ...:no:
    ඊට හොදයි බං, කොහොම හරි හිත හදාගෙන පැත්තකට වෙන එක :)


    උබ හිතන විදියට තමයි බං ඔය ප්‍රශ්න
    ඔය සමාජ සම්මතය කියන දේ ඔලුවට ගන්නේ ඇයි
    උබ එයාට ආදරෙයි නම් එයා උබට ආදරෙයි නම් මොන සමාජ සම්මතයක්ද බං
    කෙනෙක්ගෙන් අහන්නේ නැතුව කොහොමද බං එයාගේ හිතේ තියන දේවල් දැන ගන්නේ
    කෙල්ලෙක් හැසිරීම් රටාවෙන් මං හිතන විදියට කෙල්ලක් හිතන පතන විදිය තේරුම් ගන්න අමාරුයි
    උබල දෙන්න ආදරෙන් එක් උනොත් ඔය අසම්මත ප්‍රේමයක් වෙන්නේ නෑ
    හුදෙක්ම මගේ අයිඩියා එකක්
     
    Status
    Not open for further replies.