mata koththu kanna asawak awa ane...

ඔහොම බෑ... අඩලා පොලොවෙ හැපිලා ඉල්ලුවොත් රෑ 12 වෙද්දි ගන්න පුලුවන්කෝ සෝමේ අංකල් මගේ සිංදුව.....??![]()


mata koththu kanna asawak awa ane...
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත
ඔබ සිනාසෙන්න නෑ දන්නේ
පියාබන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ //
ඇල ඉවුරේ ගුරුපාරේ වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ . . හා හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //
ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආහා තරහගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //

උබට යලිත් මතක් කරමි 8.30 ට ආසන්න බව
http://www.elakiri.com/forum/showpost.php?p=13485628&postcount=150

හා බස් රත්නේ... ටාටා රොක්ස් නේ....කෝ සෝමේ අංකල් මගේ සිංදුව.....??![]()



බීලා නටමු,එක්කො මට නටන්න ඕන.. නත්නම් මට බොන්න ඕන...![]()
