රේඩියෝ කරන කට්ටියගෙ ජනප්රියම වචන දෙක තමයි
කොට හා රයිට්
මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස් ළග
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනරෑ තනියට රහසක් මං ගානේ..








badaginiyooooo

තරු පාට නිලට දිලිසෙන..
ඇස් කතා කරන ලස්සන..
මම නොදන්නවා නොවේ දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා
මල් පාර දිගට ඉහිරුණ..
රොන් සුවද හෙළා හිත මත
මනමාල කතාවන් කියනවා..
හිත රිදුනත් නැතත් ඇඩෙන්වා..
හිත නොහෙළන හැම කදුළම
පිසලන ඔය රළු අත් වල
දැවටි දැවටී ඉන්නද මම කියන කියනා පාරේ
රත්තරනේ ඇවිද යමුද දුර දිග සංසාරේ..
මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස් ළග
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනරෑ තනියට රහසක් මං ගානේ..






1. කලා මචං...
2. කරමු එහෙනම් නේහ්![]()



මේ සොමේ අයියේ උබ ඊයෙත් එක සින්දුවයි දුන්නේඅද නම් දෙකම ඕනේ
නොදුන්නොත් එහෙම>>>>>>>>>>බලාගමු හරිනේ
.මට මේ සින්දු දෙකම ඕනේ
.
chandika wijayarathna
songs - 1. madara male.....
2. sudu meedum thira pawe....
මදාරා මලේ මුලින්ම දීපන් .8.30 පස්සේ දාපන් සිංදු දෙකම.
මම නම් කෑවා මාලුපාන්, මාලු කෑල්ලකුත් තිබුනා එකක් ඇතුලෙ![]()