2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    :dull:
    උඹ අහුවෙයංකො... කිචි කවලා නටෝනවා :yes::oo:
    කිචි කවන්න ඕන නෑ.. ගනිං සරම කරට.. ජහ ජහ.. දඩ දඩ... ජහ ජහ.. දඩ දඩ... ජහ ජහ.. දඩ දඩ... නටපං..
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සෝමේ අපිත් ආවා උම්මා ...
    කෝ අපේ කස්ටිය ඉන්නවද
    එල එල පට්ට ආතල් එකක් දෙමු බලන්න
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    yeh merii dharkanen sun rahaa hai khuda
    chaahe tumhen kis qadar mera dil
    tumko nahiin pataa


    God is listening to my heartbeat.
    How much my heart wants you.
    You do not know.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි මචංලා...
    ඔලුව රිදෙනවා... තාම හොදටම සනීප නෑ වගේ..
    මං ගිහිං ටිකකිං එන්නං


    දිගටම සෝමෙ අයියට සප් එක දීගෙන ඉන්න කියලා කට්ටියගෙන් ආද‍රයෙන් ඉල්ලා සිටිනවා...
    ජය වේවා
     
    Status
    Not open for further replies.