2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් :D එතකොට නෙ එලකිරි රෙඩියො වෙන්නෙ :D:yes::yes:

    ඒකත් ඇත්ත තමයි. නැත්තම් ඉතින් අනිත් රේඩියෝ වගේ වෙනවනෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ එළකිරියෙ නටන්න උන් නැ...
    මම මුං එක්ක නටනවා...
    දීපන් මල්ලි උස්සල සරම...

    181217_104221293051972_1746653818_n.jpg
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    එල සෝමේ එල එල එල
    ඔන්න මමත් කාල එහෙම සැපත් උනා
    පට්ට සින්දුවක් යන්නේ එනකොටම
    මමත් මේ ගමන්ම සින්දුවක් ඉල්ලන්නම්කෝ එහෙනම්
    මට දිපන්z
    ඔබ මගේ වෙලා මගෙ ලගට වෙලා සින්දුව Mangala & Kushani ගේ
    එලz

    somapala.gif


     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    එල සෝමේ එල එල එල
    ඔන්න මමත් කාල එහෙම සැපත් උනා
    පට්ට සින්දුවක් යන්නේ එනකොටම
    මමත් මේ ගමන්ම සින්දුවක් ඉල්ලන්නම්කෝ එහෙනම්
    මට දිපන්z
    ඔබ මගේ වෙලා මගෙ ලගට වෙලා සින්දුව Mangala & Kushani ගේ
    එලz

    somapala.gif



    Welcome kiuwaaaaaaa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්න ඔනෙ :D
    උදෙ 11.30 වෙලාව :rolleyes::rolleyes:

    එහෙනම් අර එදා වගේ කියයි උදේටයි දවල්ටයි දෙකට ම එකට කනව කියල තව පැය 3,4 :rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    එල සෝමේ එල එල එල
    ඔන්න මමත් කාල එහෙම සැපත් උනා
    පට්ට සින්දුවක් යන්නේ එනකොටම
    මමත් මේ ගමන්ම සින්දුවක් ඉල්ලන්නම්කෝ එහෙනම්
    මට දිපන්z
    ඔබ මගේ වෙලා මගෙ ලගට වෙලා සින්දුව Mangala & Kushani ගේ
    එලz

    somapala.gif


    එල එල වරෙන් වරෙන් :D
    මොන සොෆ්වෙයාර් එකෙන් ද බන් උබ ඔය ඇනිමෙශන් අහන්නෙ??
     
    Status
    Not open for further replies.