2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    h_abey saho ara background song1 hoyagattada some daala thiyena? Tamil song1k neda? title eka kiwwa nam athi :yes:
    ටැමිල්
    8.gif


    මට නම් ඇහෙන්නෙ ෆුල් ඉංගිසි නෙ :rolleyes::rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් මේ එහෙනම් ළඟට ගෙනත් දෙනකන් බලන් ඉන්නෙ? :rofl: ඒකත් නරක නෑ

    මේයාලගේ නම් අතට ගෙනත් දෙනවා. ඒකට අපිට. කනවා නම් කාපිය නැත්තම් නිකා හිටපිය කියනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ne ne ane methana help ekata inne...

    :yes::yes: හෙල්ප් එකට ඉන්නෙ කියල දන්නව ඉතින් කට්ටිය :D ඒත් හැබැයි බඩගින්නෙ ඉන්න එක හොඳ නෑ. කෑම එක අරගෙන ඔතනට ආවනම් ටික ටික කන්න පුළුවන්නෙ.:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේයාලගේ නම් අතට ගෙනත් දෙනවා. ඒකට අපිට. කනවා නම් කාපිය නැත්තම් නිකා හිටපිය කියනවා

    :rolleyes: එහෙම කියන්නෙ දෙමව්පියො බොරුවට. ළමයින්ට හොඳ පුරුදු උගන්නන්න. ඒත් ඔයා නොකා හිටියොත් ගෙනල්ල දෙන එකක් නැද්ද? අනිවාර්යයෙන් ගෙනත් දෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි කොල්ලෙක් ඒ වගේ වැඩසටහනක් කරන එක හොඳ නැත්තෙ? කොල්ලන්ට තියෙන්නෙත් මිනිස් හිතක්නෙ.
     
    Status
    Not open for further replies.