2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මර සොබාව දේ සිංදුව දෙන්න (මම හැමොම එකතු කරගන්නවා මගේ හැම සිංදුවටම බ්ලැකායි ටු ලිට්ල් නංගි විශෙෂයෙන්ම මම ඉල්ලන සිංදු දෙනවට රෙඩියෝ ටීම් එකටම ස්තුතියි ) කට්ටිය එවට අකමැතිනම් සොරි වෙන්න ඕන හොදේ :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් එතකොට දෙන්නගෙන කවුද වැඩිපුර බූට් කාල තියෙන්නෙ...:P:P:P
    ඩෙෆා අරූ:yes::yes::yes: මොකද මම කැවේ එක බූට් එකයි:P:P:P.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මර සොබාව දේ සිංදුව දෙන්න (මම හැමොම එකතු කරගන්නවා මගේ හැම සිංදුවටම බ්ලැකායි ටු ලිට්ල් නංගි විශෙෂයෙන්ම මම ඉල්ලන සිංදු දෙනවට රෙඩියෝ ටීම් එකටම ස්තුතියි ) කට්ටිය එවට අකමැතිනම් සොරි වෙන්න ඕන හොදේ :dull::dull::dull:
    මම කැමතියි... නමුත් ඕක ඉල්ලුවම බොහෝ විට ලැබෙන්නෙ අලුත් ගීතය... සෝබාව......දේ... කියල කියන එක...

    නමුත් ඔරිජිනල් එකේ සෝබාවදේ.. කියල එකටම කියනවා.. රොඩ්නිය සින්දුව කාලා:angry::angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩෙෆා අරූ:yes::yes::yes: මොකද මම කැවේ එක බූට් එකයි:P:P:P.
    ඌ ඊයෙ කෑව බූට් පාර මචං කට උත්තර නෑ....
    වහල උඩ ඉදගෙන හොටු පෙර පෙර අඩනවා.....
    අපි කොල් කරල වැදල ෂේප් කරගත්තෙ...
    සිරා කියන්නෙ බොරුනම් අහපන් සොමෙගෙන්.....:D:D:D
     
    Status
    Not open for further replies.