2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6168178a74.jpg
    ඒ ගදයි බං :angry::angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    some............................
    uba ara pages 20k vithara pannapu sere mage mage illapu sinduwa
    miss una bola
    :angry: :angry: :angry: :angry:
    ane menna meka deepan ban mata
    Oba Mage Wela - Mangala & Kushani
    මං හිතන්නෙ නැ එහෙම මිස් වෙලා කියලා...
    සොමෙ අයියා පැන්නත්, රෙඩියො ටිම් එක හැම රික්වෙක්ස්ට් එකක්ම හොයලා සොමෙට දෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් ඉතින් වැඩසටහන කරන විදියට වඩා ගැහැණු ළමයෙක් කරන්නෙ කියන එක නිසා තමයි නැගල යන්නෙ. ඔයා කියන කතාව පිළිගන්නව සෝමෙ මල්ලි. එළකිරි එකේ ගොඩක් කාන්තාවන් වැඩසටහන් ඇහැව්වනම් ඔන්න කරන්න තිබුණ පිරිමි කෙනෙකුට. ඒත් වැඩිහරියක් පිරිමි අය වැඩසටහන අහන නිසා කාන්තාවක් ඒ වගේ කලොත් නැගල යයි තමයි.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    symphony conductor මෙයාට කියන සිංහල වචනෙ මොකක්ද? අතේ තියෙන කූරට කියන්නෙ මොකක්ද? දන්න කෙනෙක් ඉක්මනට කියන්නකො:baffled:
    bud1.jpg
     
    Status
    Not open for further replies.