2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උස්සල පැත්තකින් අල්ලාගෙන සරම
    නටනව මේ රැයේ නැගගෙන ඇද උඩම
    මේ යන ගීත අහලා නටනුයෙ කෝම
    සරම ඇදේ මම ඉන්නෙමි හිටගෙනම
    උස්ගෙන සරම සස්ලිට් නටනකොට...
    කෙට්ටු ලියක් ආවයි කව්ලුව ලගට....
    රෙද්ද කැඩී මු නග්නව ඉන්නකොට...
    කෙල්ල දුවයි හූ කිය කිය පැත්තකට :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආය මුකුත් නෑ සින් සින් ගාල පෝස්ට් වැටෙනවා ලොවෙත්

    අනිව අනිව ඔය නම්බර් එක 1000 අඩුවෙන් තියන්න පුළුවන්නම් දිගටම දායි කට්ටයි තේරෙනකන්ම :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කාන්තාවන්ගෙ චෙක් කරන්න ගොඩාක් ස්ථාන තියෙන නිසා...
    මූ ඒකවත් දන්නෙ නෑ... ඉහි ඉහි ඉහි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උස්ගෙන සරම සස්ලිට් නටනකොට...
    කෙට්ටු ලියක් ආවයි කව්ලුව ලගට....
    රෙද්ද කැඩී මු නග්නව ඉන්නකොට...
    කෙල්ල දුවයි හූ කිය කිය පැත්තකට :rofl:

    නග්නව නටන විට කෙල්ලෙක් ආවාලූ
    ඇවිදින් බයවෙලා කෙල්ලත් දිව්වාලූ
    ඉවසන් මගේ හිත මම එකතැන සිටියාලූ
    බෝල්ට් කැලේ මල්ලි මගේ දුවලාලූ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Ado Gedarata Gewadila Week Ekak Wenawa Ban Heta
    Iye Game Gihin Giya Match Eka Balanna
    Ada Dawal Awe Gedara
    (Colombo)
    match එක කැවනේ:frown::frown::frown:
    ආ එන්න මල් කඩන්න එන්න සැවොම එක් වෙලා...
    අවුට්ගොයිං සත පනහයි මෙන්න අඩු කලා :rofl:
    මාසෙටම 50යි දෙන්නද උබට:P:P:P
     
    Status
    Not open for further replies.