2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නග්නව නටන විට කෙල්ලෙක් ආවාලූ
    ඇවිදින් බයවෙලා කෙල්ලත් දිව්වාලූ
    ඉවසන් මගේ හිත මම එකතැන සිටියාලූ
    බෝල්ට් කැලේ මල්ලි මගේ දුවලාලූ
    අයියා හිටියා ඉන්නතැනම හිටගෙනම....
    කිසි ගානක් නැති විලසින් ඇද උඩම...
    සරමත් නෑ විලි වහගන්නට තවම...
    අළුත් එකක් ගන්නට යමු මහරගම :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොට්ටාවට වහින් නැතුව
    වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව
    ඈ එති නිවස වෙතට

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආආආහ්හ්හ්...කොල්ලො කෙල්ලො:love::love::love::love: ටික සින්දු අහනවා වගේ...අද නම් හොඳටම පරක්කු උනා මම....:dull::dull::dull::dull::dull:අද ගියා මචන්ලා පොත් ප්‍රදර්ශනේ බලන්න...:D:D:D:Dඑතනදි අපේ කොල්ලෙක්ගෙ අලුත් වැඩක් මාට්‍ටු උනා නෙ....:rofl::rofl::rofl::rofl::rofl:

    img20120923114558.jpg
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    India 170/4 (20/20 ov)
    England 51/5 (9.0/20 ov)
    afoii, england kai wage ,, me indian karayonta gahanna beri heti ekekta wath,, :(
     
    Status
    Not open for further replies.