දැන්ද යන්නෙ :O
දවල් 12.30 ට කන්නෙ උදෙට

අයියා හිටියා ඉන්නතැනම හිටගෙනම....නග්නව නටන විට කෙල්ලෙක් ආවාලූ
ඇවිදින් බයවෙලා කෙල්ලත් දිව්වාලූ
ඉවසන් මගේ හිත මම එකතැන සිටියාලූ
බෝල්ට් කැලේ මල්ලි මගේ දුවලාලූ




ටික සින්දු අහනවා වගේ...අද නම් හොඳටම පරක්කු උනා මම....



අද ගියා මචන්ලා පොත් ප්‍රදර්ශනේ බලන්න...


එතනදි අපේ කොල්ලෙක්ගෙ අලුත් වැඩක් මාට්ටු උනා නෙ....



