2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Mamath Dekka Uba Uta Ehema Kiwwada
    Ube Post Balanawa U Baratama Monaada Hoyanawa:P:PUbe
    මම ඒ ගොබිලයා දන්නෙත් නෑ බන්...:no: මම ඌට එහෙම මගුලක් කිව්වේ නෑ බන්..:no: කිව්ව නම් ඌට එක කියන්න පුළුවන් වෙන්න එපැයි...:P:P කොහෙද යන තොප්පියක් දාගෙන වගෙයි මිනිහා... මමත් දැක්ක මිනිහා මගේ ත්‍රෙඩ් අරවා මේවා බලනවා පව් කොල්ලා...;);):D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න පාට පොදක් තිලක ලා යනවා...

    මං අර කලිං කිව්ව හැම දෙනාවම එකතු කර ගන්නවා :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පොදක් තිලක ලා නළල් තලාවේ
    කැලුම් වළලු නෙතින් අසුරලා
    මුතු සිනා සල සලා නැළවි නැළවි එ
    නිවන මහද නීල වරලියේ ...

    ආල හැඟූම් පවසලා යොවුන් සිනාවේ
    සතුටින් සළෙලු රැඟූම් රඟ රඟා
    පෙම් කතා මල් පොතින් ලමැද වසාලා ..
    නිවා නොහැක ආල කුමරුනේ……..

    පාට පොදක්……

    පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
    මල් නුවරේ පෙම් සුවඳේ
    ඈත හිරුට හිනාවී මෑත මොනර රඟාවි
    ආල වඩන සීත සුළං පාවේවී ...

    පාට පොදක්……

    ලමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ
    පුංවි වියේ සුන්දර සේ
    දීපසිනා හෙලායා ආල සිතුම් සිතේයා
    සීතාවන් නුවන් ලදුන් පායාලා ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක යන වේගෙට කාගෙන කාගෙන එන්න අමාරු නිසා, ශෝ එක අහගෙන ඉන්නවා...... :yes: :) :D
     
    Status
    Not open for further replies.