කිරි අප්පේ....උඹ හෙන චමින්දයෙක්නෙ
නාකි ප්ලම්බෙක්නෙ බන්
2004 සුනාමි අවුරුද්දෙ
2004 සුනාමි අවුරුද්දෙ
කිරි අප්පේ....උඹ හෙන චමින්දයෙක්නෙ
මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ ?oyata wadiya lassanai ne neda.....

දාපන් ඕකව කොහොම හරි ලිදට....... 
Patta Yako Edenawa
![]()
හික් ඔන්න හීන දන් මිටක් ඉල්ලනව කඩන් ගෙනත් දී
meyata tharaha gihin budu ammmoooooooooooo

සෝමයාව ලිදට දාපල්ලා...... ආහ් සංකපාලයා ඉන්නවා නම් ලිදම තමා..... දාපන් සංකපාලයෝ ඔය සෝමයව ලිදට..... මට හෙට නිවාඩුවක් තිබ්බා නම් සෝමයා ලිදට දාන වැඩේට මුල ඉදන්ම සෙට් වෙනවා......![]()
![]()

මටත් හෙට නිවාඩු නෑ බං.. 

දැන් බැලුවහම මඟුල් සක්වලක් වගේනෙ. මේ දවස්වල එළකිරි එකට සිකුරු ලබල ද?

Aha Oya Eka Dannawadaඅර බස් එකේ නම්බර් එකක් දුන්න සීන් එකද..???![]()
බැනගෙන බැනගෙන ගියා.... මං පව්සෝමෙට රිදිලා![]()
සෝමෙට රිදිලා![]()
සෝමෙට රිදිලා![]()
![]()
ඌට ලිදේ වැටිල පුරුදුනෙ බන්Pissuda bola. Some ahema karanne naha.
![]()
මේ සෝමෙට පිස්සු අයියෙ..දැන් බැලුවහම මඟුල් සක්වලක් වගේනෙ. මේ දවස්වල එළකිරි එකට සිකුරු ලබල ද?


සංකපාලයෝ ඕකාව ලිදට දාලා මිසක් අත අරින්න එපා..... කොහොම හරි ඕකව ලිදට දාපන්.... දැන් ඔය රිදිලා ඉන්නේ අම්බානක..... තව ටිකයි ලිදට...... ඈදගෙන ගිහින් හරි ඕකව ලිදට දාපන්.... පුහ් මුගේ ලොරි ටෝක් බලපන්කෝ......දාපන් ඕකව කොහොම හරි ලිදට.......
![]()





