2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඒ ගොබිලයා දන්නෙත් නෑ බන්...:no: මම ඌට එහෙම මගුලක් කිව්වේ නෑ බන්..:no: කිව්ව නම් ඌට එක කියන්න පුළුවන් වෙන්න එපැයි...:P:P කොහෙද යන තොප්පියක් දාගෙන වගෙයි මිනිහා... මමත් දැක්ක මිනිහා මගේ ත්‍රෙඩ් අරවා මේවා බලනවා පව් කොල්ලා...;);):D
    Okawa Byte Karamu
    He He
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    සෝමෙට රිදිලා :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සෝමයාව ලිදට දාපල්ලා...... ආහ් සංකපාලයා ඉන්නවා නම් ලිදම තමා..... දාපන් සංකපාලයෝ ඔය සෝමයව ලිදට..... මට හෙට නිවාඩුවක් තිබ්බා නම් සෝමයා ලිදට දාන වැඩේට මුල ඉදන්ම සෙට් වෙනවා...... :yes: :D
     
    Status
    Not open for further replies.