2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Ow ow oka hena naakiya:D
4734710_orig.jpg
 
Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම :baffled:
:angry::angry::angry::angry::angry::angry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සෝමෙ මල්ලි අවුලක් නෑ නැත්තම් ඒ සිංදුව.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
    අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
    උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
    ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
    මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම :baffled:

    Sankapala lanu daanawa muwa goda ganna:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොහොම ස්තූතියි සෝමෙ මල්ලි ඒ සිංදුව දුන්නට. බස් සිංදුවලට අකමැති අයට බණින්න අවසර තියෙනව හැබැයි මට විතරක් බණින්න. එළ එළ රේඩියෝ ටීම් එකටත් ස්තූතියි
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D:D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඒකි අම්මට කියලනෙ මම ගැන
    උන්ගෙ අම්ම මට කියනව
    අපේ ගෙදර අය එක්ක
    උන්ගෙ ගෙදර ඇවිල්ල කථා කරන්නලු
    කෙල්ලව හම්බෙන්න ඕනෙ නම් ගෙදරට ඇවිල්ල හම්බෙන්නලු
    කෙල වීගෙන එනව ඕයි
    මැදැයි හිනා උනාට ගේමක් දෙන්න ගියා
    :shocked::shocked::shocked::shocked:
    අයියෝ සල්ලි...
    පට්ට සීන් එකනේ බන්... ලොල් ලෝකයයි...
    උබටත් වැටෙන්නේ මරු තොප්පි තමා...
    :D:D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොමේයෝ එල show එක ආ:yes::yes:.පට්ටයි :yes::yes:,අපි එහනම් ගියා මච්න්ලා ජයවේවා ඔක්ක්කොටම:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
    අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
    උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
    ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
    මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම :baffled:
    4734710_orig.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes::yes::yes:
    සල්ලි නෑ බන් මේ දවස් වල ට්‍රිප් යන්න :baffled:
    Giyanam Ube Oya Mongal Hitha Hedewi
    Me Kellek Innawa Ubata Berida Bara Ganna
    ගෝලාකාර යමක්..???:rolleyes::rolleyes: අනේ මන්ද සොමෙගෙන්ම තමයි දැනගන්න වෙන්නේ...
    3D Widiyata Beluwoth Golakarai
    Udin Beluwoth Lida Wage Ban
    :P
    :no::no: mona karannada mama oyata kiyannamkoo malli patiya kiyala.....;)
    Ehemawath Kamak Ne Akke Hitha Hedenna
    Ow ow oka hena naakiya:D
    Naki Ulamek Ne Oi
    ;);)
    ගොඩක් අයගෙ එහෙම තමයි. මුල් කාලෙ සිංදු ලස්සනයි. දැන් එන සිංදු ලස්සන නෑ.
    Mul Set Ekama Lassanai
    Mekath Mama Hithanne Mul Kale Ekak
    Me Lagadi Apuwa Nam Melo Rahak Ne
    වේයන්ගොඩ සංගීතෙකට ඇවිල්ල
    අලුත් එකක් කියල කිච උනාලු පොර
    අන්තිමට පරණ ඒවම කියන්න උනා කියල කියනව
     
    Status
    Not open for further replies.