
සෝමෙට රිදිලා.. සෝමෙට රිදිලාසෝමෙට රිදිලා.. සෝමෙට රිදිලා
![]()
කෝ කෝ කාටද සිකුරා ලබලා තියෙන්නෙ..?කාට උනත් කමක් නෑ කේක් ඕනේ

ado sasliit ayye uba meka nodakka se giya nedha ubath somayata dhewaninae banubath hitiya ne me set eke kohmadha boys school eke ewun bustand ekedhi ublata neluwa hati mathkadha ubata
![]()






malabe sliit eka town eke neine malli tiyenne


අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම![]()

සෝමෙට රිදිලා.. සෝමෙට රිදිලා
සෝමෙට රිදිලා.. සෝමෙට රිදිලාමට ලාවට වගේ මීටර් උබ එළකිරියේ කොහේ හරි ඒ සීන් එක දාලා තිබුනා...
මොකෝ වැඩේ අබ්ලික් ද...??![]()
මම කට්ටා;13488312 said:සෝමේ අය්යාට සෑහෙන රිදිලා වගේ
සෝමේ අඬන්න ඔට්ටු නෑ ඔන්න

Ekenma
Ajithge Mul Kale Sindu Nam Lassanai
අනේ මන්ද කියන විදියටනම් මෙතන ඉන්න ගොඩක් අයට. හැබැයි එක්කෙනෙකුට සිකුරු ලබද්දි ඒ සිකුරු නිසා ම අනිත් කෙනට සෙනසුරු ලබනවලු![]()




ගෑනු ළමයි වගේගොඩක් අයගෙ එහෙම තමයි. මුල් කාලෙ සිංදු ලස්සනයි. දැන් එන සිංදු ලස්සන නෑ.


