අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම![]()

බොහොම ස්තූතියි සෝමෙ මල්ලි ඒ සිංදුව දුන්නට. බස් සිංදුවලට අකමැති අයට බණින්න අවසර තියෙනව හැබැයි මට විතරක් බණින්න. එළ එළ රේඩියෝ ටීම් එකටත් ස්තූතියි

ඒකි අම්මට කියලනෙ මම ගැන
උන්ගෙ අම්ම මට කියනව
අපේ ගෙදර අය එක්ක
උන්ගෙ ගෙදර ඇවිල්ල කථා කරන්නලු
කෙල්ලව හම්බෙන්න ඕනෙ නම් ගෙදරට ඇවිල්ල හම්බෙන්නලු
කෙල වීගෙන එනව ඕයි
මැදැයි හිනා උනාට ගේමක් දෙන්න ගියා

mata dodol kanna asawak awa eth mehe ewa ne

එල එල ගමු ආතල් එකක් පොඩියට...Athal Eka Denawa Nam Gamu Ban

අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම![]()

Giyanam Ube Oya Mongal Hitha Hedewiසල්ලි නෑ බන් මේ දවස් වල ට්‍රිප් යන්න![]()
3D Widiyata Beluwoth Golakaraiගෝලාකාර යමක්..???අනේ මන්ද සොමෙගෙන්ම තමයි දැනගන්න වෙන්නේ...

Ehemawath Kamak Ne Akke Hitha Hedennamona karannada mama oyata kiyannamkoo malli patiya kiyala.....
![]()
Naki Ulamek Ne OiOw ow oka hena naakiya
ela elaz

Mul Set Ekama Lassanaiගොඩක් අයගෙ එහෙම තමයි. මුල් කාලෙ සිංදු ලස්සනයි. දැන් එන සිංදු ලස්සන නෑ.
කට්ටා මල්ලි ඇවටාර් එකට නොයිස් දාල අනිමෙස්ට් පාරක් දාල තියෙන්නේ
elaz ela elaz
මම කට්ටා;13488458 said:මල ටොපියය්