2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ට මලයා අවතාරේ වෙනස් කරලනේ...
    අදුරගන්නත් බැරි උනා යකෝ...:D:D


    ලස්සනය් නේද මගේ අවතාරේ...
    rcccc අය්යා තමා හදලා දුන්නේ...
    ජෝන් අය්යා ඉන්නේ.:D:D
    profilepic402124_7.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::baffled::baffled::no::no::no::no:malabe sliit eka town eke neine malli tiyenne
    btw mama oya seen eka danne ban... mama 2004 batch eke... wali daagatte neee....:D:D:D
    malbe neme nennam thyennne mama dhannawa ban oka ubata kalin:D:D:D.
    mekayi seen eke sliit eke ewun pani hallanna enne rahule kellanata:P:P:P.rahule kello bagayakma dagena inne malabe boys eke ewun:yes::yes::yes:.ithin dawasak ape ekek dagena enna kellekta sliit eke ewun wihilu kala malabedhi:yes::yes::yes:.edha thmayi dhunne gema unta:P:P:P.uba nam hena samakamiwa enna athine edhawaswala;););)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mul Set Ekama Lassanai
    Mekath Mama Hithanne Mul Kale Ekak
    Me Lagadi Apuwa Nam Melo Rahak Ne
    වේයන්ගොඩ සංගීතෙකට ඇවිල්ල
    අලුත් එකක් කියල කිච උනාලු පොර
    අන්තිමට පරණ ඒවම කියන්න උනා කියල කියනව

    :yes::yes: මං හැබැයි ඉල්ලපු එකනම් අලුත් ඇල්බම් එකක සිංදුවක්. ඒක විතරයි ද කොහෙද ඇල්බම් එකෙන් මං කැමති එකකට තිබුණෙ. :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    එන්ටර් උන චේතනාව නරකයිනෙ බන්
    පලිගන්න චේතනාවනෙ තිබ්බෙ
    සචිය කිව්ව ඕක ශේප් එකක් දාපන් කියල
    මම දැන් මේ කියන්න ඉන්නෙ
    ආගමේ නිසා අපේ ගෙදරින් කේස් කියල
    අනික මම ඔයාව ආශ්‍රය කලේ
    යාලුවෙක් විදියට කියල කියන්න
    තොණ්ඩුවක් වැටෙන්න කලින් සචියා කිව්වා වගේ ශේප් පාරක් දාපන්...:yes::yes:
    නැත්නම් අහක යන කුණු ගොඩක් දාගත්ත වෙනවා ඕක..:P
     
    Status
    Not open for further replies.