මුල් කාලෙ ලස්සනයි... පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා
සාන්ත දාන්ත උනාම මා ලග ජෝඩු වෙයි...
බනීට කේන්ති ගියාම සෝමෙට පාඩු වෙයි...





Den Porage Popular Eka Behela Wageමං හැබැයි ඉල්ලපු එකනම් අලුත් ඇල්බම් එකක සිංදුවක්. ඒක විතරයි ද කොහෙද ඇල්බම් එකෙන් මං කැමති එකකට තිබුණෙ.
![]()


මම කට්ටා;13488530 said:ලස්සනය් නේද මගේ අවතාරේ...
rcccc අය්යා තමා හදලා දුන්නේ...
ජෝන් අය්යා ඉන්නේ.
![]()


එල එල...පරමාණුවක් වගේ කොල්ලෙක්.. උපරිමයි..![]()
කට්ටියටම සුභ රාත්‍රියක්....
නංගියෝ...ඔයාට සුභ දවසක්.
දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.
නෑ නෑ ඕනෙ නෑ... මං නිකමට ඇහුවෙමං හැබැයි විහිලුවටවත් කැපිල්ල දැම්මෙ නෑ.ඕනනම් දාල පෙන්නනම්
![]()


Den Porage Popular Eka Behela Wage

තොණ්ඩුවක් වැටෙන්න කලින් සචියා කිව්වා වගේ ශේප් පාරක් දාපන්...
නැත්නම් අහක යන කුණු ගොඩක් දාගත්ත වෙනවා ඕක..![]()
Bunny Akke, සෝමෙට අයිය පැටිය කියන්න ගිහිල්ල
දෙපැත්තෙන්ම අක්ක ඉවරයි
එකක් සොමෙගෙ වයිෆ් ඇවිල්ල අක්කගෙ බෙල්ල මිරිකයි
අනිත් පැත්තෙන් ඔය සහෝදරය ප්‍රේමය කොහෙන් කෙළවර වෙයිද දන්න නෑ
වෙනද වගේ සොමපාල කියල කථා කරන එක තමයි කාගෙ කාගෙත් ඇගට ගුණ

.