2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුල් කාලෙ ලස්සනයි... පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා

    ලස්සනට ආදරේ කලොත් ඉතින් එහෙම වෙයි තමයි. වයසට යද්දි කොහොමත් තරුණ පෙනුම නැති වෙනවනෙ.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    සාන්ත දාන්ත උනාම මා ලග ජෝඩු වෙයි...
    බනීට කේන්ති ගියාම සෝමෙට පාඩු වෙයි... :rolleyes::rofl:
    :angry::angry::angry::angry:
    මම දැන් ඇවිත් ඔයාව උස්සලා පොළොවේ ගහනවා.................:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් ලිදේ පනිනවා... වතුර බීලා මැරෙනවා...
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා....

    සෝමෙට හින්ට් ගහනවා... ලිදටම එක්කං යනවා...
    හුටා... රිටන් එක සෙට් වෙනකොට අපි චුත වෙනවා... :rofl::rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13488530 said:
    ලස්සනය් නේද මගේ අවතාරේ...
    rcccc අය්යා තමා හදලා දුන්නේ...
    ජෝන් අය්යා ඉන්නේ.:D:D

    profilepic402124_7.gif
    :love::love::love: එල එල...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මමත් යනවා...:Dකට්ටියටම සුභ රාත්‍රියක්....:yes:නංගියෝ...ඔයාට සුභ දවසක්.:love:දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොණ්ඩුවක් වැටෙන්න කලින් සචියා කිව්වා වගේ ශේප් පාරක් දාපන්...:yes::yes:
    නැත්නම් අහක යන කුණු ගොඩක් දාගත්ත වෙනවා ඕක..:P
    කැමති කෙනෙක් ඉන්නව නම් බාරගන්න
    මම කැමෙත්තෙන් දෙනව
    ශේප් කරන්න ඕක මූණට කියන්න බයයි බන්
    අපේ කොල්ලෙක්ගෙ කෑල්ලක් ඔහොම ශේප් කරන්න ගිහින් ඒකි ගෙදරින් ගියානෙ ඔලුව හැරිච්ච අතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Bunny Akke, සෝමෙට අයිය පැටිය කියන්න ගිහිල්ල
    දෙපැත්තෙන්ම අක්ක ඉවරයි
    එකක් සොමෙගෙ වයිෆ් ඇවිල්ල අක්කගෙ බෙල්ල මිරිකයි
    අනිත් පැත්තෙන් ඔය සහෝදරය ප්‍රේමය කොහෙන් කෙළවර වෙයිද දන්න නෑ
    වෙනද වගේ සොමපාල කියල කථා කරන එක තමයි කාගෙ කාගෙත් ඇගට ගුණ

    11.gif
    11.gif
    11.gif
    11.gif
    මාත් ඕක නොකියා හිට්යෙ මෙච්චර වෙලා:P:P.
     
    Status
    Not open for further replies.