මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
නංගියෝ...ඔයාට සුභ දවසක්.
දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.
Api giyoooooooooo... Tata byeee Hemotama
good night machanla
මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
නංගියෝ...ඔයාට සුභ දවසක්.
දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.
Api giyoooooooooo... Tata byeee Hemotama
හය්යෝ........................ කව්රු කියන එකද මම අහන්නේ අය්යා කියන එකද මල්ලි කියන එකද..........Bunny Akke, සෝමෙට අයිය පැටිය කියන්න ගිහිල්ල
දෙපැත්තෙන්ම අක්ක ඉවරයි
එකක් සොමෙගෙ වයිෆ් ඇවිල්ල අක්කගෙ බෙල්ල මිරිකයි
අනිත් පැත්තෙන් ඔය සහෝදරය ප්‍රේමය කොහෙන් කෙළවර වෙයිද දන්න නෑ
වෙනද වගේ සොමපාල කියල කථා කරන එක තමයි කාගෙ කාගෙත් ඇගට ගුණ

මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
නංගියෝ...ඔයාට සුභ දවසක්.
දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.
Api giyoooooooooo... Tata byeee Hemotama
සස්ලිට් ලිදේ පනිනවා... වතුර බීලා මැරෙනවා...
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා....
සෝමෙට හින්ට් ගහනවා... ලිදටම එක්කං යනවා...
හුටා... රිටන් එක සෙට් වෙනකොට අපි චුත වෙනවා...![]()

මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
නංගියෝ...ඔයාට සුභ දවසක්.
දොදොල් ටිකක් එවන්නම් හොඳේ...සියබලා එහෙමත් ඕනෙද.
මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
![]()

මචන්ලා මමත් යනවා...කට්ටියටම සුභ රාත්‍රියක්....
![]()
මම දැන් ඇවිත් ඔයාව උස්සලා පොළොවේ ගහනවා.................
මම කට්ටා;13488624 said:නගා පව් නේ බන්

අගය කරලා සම්මානයක් දෙන්න ඕනෙ අපේ පින්කද සෝමෙ අයියට..මම කට්ටා;13488599 said:අනිවා කොච්චර හොඳ කොල්ලෙක්ද
ගිය සතියේ පැය 27 ක රේඩියෝ එකක් නොවෑ කලේ

අනක් ගුනක් නැති කමෙන් ලොවේ...
දෙනෝ දහක් කරදරේ වැටේ...
විලක් ගලා හෙට ගගක් හැදේ..
කුඩා පැලෙන් මහ ගහක් හැදේ...
ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ...
ගෑණුන්ගේ නුවණෙ හැටී....