2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ ඕව දාන්න එපා
    ළමයි ඇහරේවි
    Yakshaniyo Ke Gahanne
    ඔය ශීල ගහන්න එපා
    දැන් අපි මේ ඉන්න ප්ලේස් එකේ අල්ලපු ගෙදර වැඩ කරන ගෑණු කෙනා ශීල බොල
    ආපු අලුතම ප්‍රශ්නයක් දාගන්න අමාරුයි
    ඒ ගෙදර චූටි නංගියෙකුත් ඉන්නව
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    tumblr_lzaxkj0cki1qzzc3zo1_250.gif


    අනේ මේ වෙලාවෙ ඕවා දාන්න එපා, අපිත් හැඟීම් දැනීම් තියන මිනිස්සු:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ හුරතල් කෙල්ලො හරි යන්නෙ නෑ, මට හරි යන්නෙ tomboy type කෙල්ලො, බොන්නෙ නැත්තම් කොහොමත් වැඩක් නෑ:no:
    එහෙනම් ඉතින් පොඩි ඒව හරියන්නෙ නෑ
    අර නයිට් ලයිෆ් ගහන එකක් තමයි සෙට් වෙන්නෙ
    නම්බර් එකක් පස්සෙ පී.එම් කරන්නම් කො
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    යකෝ ඕව දාන්න එපා
    ළමයි ඇහරේවි
    Yakshaniyo Ke Gahanne
    ඔය ශීල ගහන්න එපා
    දැන් අපි මේ ඉන්න ප්ලේස් එකේ අල්ලපු ගෙදර වැඩ කරන ගෑණු කෙනා ශීල බොල
    ආපු අලුතම ප්‍රශ්නයක් දාගන්න අමාරුයි
    ඒ ගෙදර චූටි නංගියෙකුත් ඉන්නව
    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් බබා ‍අලුත් ගෙදරට ගිහින් දවස් ගානක් යන්නත් කලින් ඒ පැත්තෙ ඉන්න ගැහැණු ළමයි ගැන විස්තර සේරම දන්නව වගේ :rofl: