අම්ම හොයල දෙනකන් ඉන්නව කියල සමහර අයනම් කියනව නේද මල්ලි?![]()
ඔයත් කවුද කියන ඒව අහන්න ගිහින්
තමයි කෙල වෙලා ඉන්නෙ
තමයි කෙල වෙලා ඉන්නෙ
අම්ම හොයල දෙනකන් ඉන්නව කියල සමහර අයනම් කියනව නේද මල්ලි?![]()
යකෝ ඔහොම කෑ ගහන්න එපා
අන්තිමේ පී.එම් බොක්ස් එකපිරෙන්න කපු කම් තියෙයි මට![]()
ඉතින් හොඳයිනෙ බන්, අලුත් බිස්නස් එකක් පටන් ගනින් 
හායි බනියෝ, අපිව පේන්නෙ නෑ නේද දැන්?![]()



එහෙමද,එහෙනම් එච්චර අවුලක් නෑබොනවා කියල එහෙම බොන්නෙ නෑ බන්, ඉඳල හිටල පොඩි ශොට් එකක් ගන්නවා පාටි එකක් වගේ සෙට් වුනාම, ඒ කෙල්ල නම් පට්ට හොඳයි, පට්ට understanding, තාම best friend කෙනෙක් විදිහට ලඟින්ම ආශ්රය කරනවා.![]()
ඔයත් කවුද කියන ඒව අහන්න ගිහින්
තමයි කෙල වෙලා ඉන්නෙ

දැකලත් ඔයා මාව නොදැක්ක වගේ හිටියනේ....................

මම කට්ටා;13488973 said:මාත් යනවා බන්
නිදි මතය්
චූ බරකුත් ආවා
එහෙනම් එල අපි කැපුනා
සුභ රාත්රියක් හැමෝටම
තෙරුවන් සරණය්
![]()
මම කට්ටා;13488955 said:දැන් යනවා බන් පස්සේ ඒ ගැන කතා කරන්න ඕනා