2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Dancing_over_bottle.gif

    මල රෙද්දයි:baffled::baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් බොන්නෙ නෑ බන්, පොඩි ශොට් එකක් දානව රෑට :D
    මම නම් එහෙම ගෙදර බොන්නෙ නෑ
    මෙහෙ කවදාවත් කිසිම දෙයක් ගෙන්නෙ නෑ මම
    පිත තමයි
    ඊයෙ ගාලු පාරෙ පාලමක් උඩ පිස්සු කෙලිය ඇඩෙන්න
    තාමත් පිට රිදෙනව
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තොටත් ඕනෙ නැති මගුලක් නෑ, ළමයි ඉන්න තාත්ත කෙනෙක් හැසිරෙන විදිහද මේ :angry:

    ayi tho hithuwada lamayek hitiyata mage naginne nha kiyala?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මචන්zලා මම කැපෙනවා මචන්zලා
    සෝමේ මචන්z මම කැපුනා
    මල්බබෝ මම කැපුනා
    දිලා මම කැපුනා
    සුපුනෝ මම කැපුනා
    මිස්ටර් චචියා මම කැපුනා
    tishaeins මම කැපුනා
    හශානයෝ මම කැපුනා
    ටූ ලිට්ල් නන්ගියේ මම කැපුනා
    බනි නන්ගියේ මම කැපුනා
    දැනට ඔන්ලයින් දැකපු හැම බුවෙක්ගෙම සහ බුවියෙක්ගෙම නම් කීව කියල හිතනවා,
    කිය උනේ නැත්තම් සොරි හොදේ

    සෝමේ ලෙසටම දුන්න මචන් වැඩේ
    මැද්දෙන් යනවා කියල ෆන් එක කෑවනම් සොරි වෙයල්ලා
    ඔක්කෝටම ජයෙන් ජය මචන්zලා
    දැහැමින් සෙමින් වමෙන් එහෙනම්


    somapala.gif








    bye tc gn bs machan ;)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නම් එහෙම ගෙදර බොන්නෙ නෑ
    මෙහෙ කවදාවත් කිසිම දෙයක් ගෙන්නෙ නෑ මම
    පිත තමයි
    ඊයෙ ගාලු පාරෙ පාලමක් උඩ පිස්සු කෙලිය ඇඩෙන්න
    තාමත් පිට රිදෙනව

    ශුවර්ද රිදෙන්නෙ පිට කියල? පිටට යටින්ද රිදෙන්නෙ? :lol: :rofl: