භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේක සිංහල බෞද්ධ අපේ රට
    මේ උතුම් රට කුණු ගද ගහන පර හම්බයෝන්ගේ නෙමේ

    *** රත්තරං කියන්නේ සිංහල බෞද්ධ රත්තරං කොල්ලෙක් ***

    sinhaya-sri-lanka.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ow ban man Niyama Raththaran elakiri kollek thama

    mata mara widihata help dunna bike gana ahuwama

    mewage aya ada adui

    kollata kawadawath waradinne nam na
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;12074646 said:
    මචන්ස්ලා මම අද කියන්න යන්නේ භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි ගන්නේ කොහොමද? මොනවද බලන්න ඔනේ? පාවිච්චි කරපු එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද? යන කාරනා

    අවිවාදයෙන්ම කියන්න ඔනේ හොනට් ජේඩ් වගේ ජපන් යතුරු පෑදි ඉන්දියන් ඒවට වඩා හුගක් හොදයි, ඒත් අපිට එදිනෙදා වෑඩට යන්න පව්ලේ පාවිච්චියට ඒවගේ එකක් පාවිච්චි කරන එක ටිකක් අමාරුයි

    6643_2011061016.jpg
    TVS-FLAME.jpg
    Hero-Honda-Karizma-R.jpg



    මුලින්ම කියන්න ඔනේ හොද සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න එකේ වාසියක් තියෙනවා. ඒ තමයි ඔයා ඒ බයිසිකලේ ආයේ විකුනනකොය ඔයාට පාඩුවක් වෙන්නේ නෑතිම තරම්. මොකද අලුතෙන්ම ගත්ත එකා කුන කාල තමයි ඔයාලට හම්බ උනේ. ඒ කිව්වෙ ඔයාල ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලට ඔයාලා විකුනන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට. උබලා ගොඩ


    අපි බලමු හොද ඉන්දියන් බයික් එකක් තෝරන්නේ කොහොමද කියලා

    *.ලේසියකට ඉන්දියන් බයික් එකක මීටරේ බලලා දුවපු ගාන හොයන්න බෑ. මීටර් වෙනස් කරන්න පුලුවන්. නෑතත් ඔය බයික් වල ස්පීඩ් මීටර් කේබල් + සෙන්සර් ගෑනුන්ගේ සෙරප්පු වගේ හේතුවක් නෑතුව නිතරම කෑඩෙනවා

    ඒක නිසා මේක හොයන්න වෙන ක්‍රම තියෙනවා. සාමාන්නයෙන් හොද බයික් ඈම්ඩෙක් බයික් එක දෑක්ක ගමන් දුවලා තියෙන ගාන ඈනේට කියනවා.

    1.brake disk එක. මේකේ ඉරි ඈදිලා තියෙන මට්ටම. කෑපිලා තියෙන ප්‍රමානය අනුව හොද අදහසක් ගන්න පුලුවන්. 50000ක් ඉතර දුවලනම් disk එක පෑහෑදිලිවම කෑපිලා ඉරි ඈදිලා තියෙනවා

    bajaj-discover-150-disk-brake-view.jpg


    2. ගියර් පෑටලය
    ගියර් පෑටලයේ රබර් බුශ් එක පෑත්ත ගෙවිලනම් 30000ක්ම් ට වඩා දුවලා

    3.ටයර්
    මේ ගෑන කියනවනම් ඔයාලට බයික් ගෑන හොද දෑනීමක් තියෙන්න ඔනේ.මෙන්න මේ වගේ-- ඒ කිව්වේ ct100 එකක ඉස්සරහා ටයර් එක 45000ක් දුවනවා. පස්ස 28000ක් විතර. පල්සරේකනම් පස්ස 22000ක් විතර වගේ. ඊට පස්සේ තාර්කිකව හිතපල්ලා. ct 100 එකක tyre දෙකම අලුතෙන් දාලනම් අනිවා 60000ක් වත් දුවලා. ඒ කිව්වේ පස්සෙ ටයර් 2ක් සහ ඉස්සරහා 1ක් ගෙවුනහම තමයි දෙකම දාන අවස්තාව එන්නේ,පල්සර් 200 එකක වගේ නම් දෙකම එකපාර ගෙවෙනවා මේකටනම් ඔරිජිනල් එන ටයර් වර්ග ගෑනත් දෑනගන්න ඔනේ. මේක තමයි ලේසිම ක්‍රමේ


    ඊලග කාරනේ තමයි කොච්චර දිව්ව ගින්දර වගේ භාන්ඩ තියෙන්වා. එතකොට අපි ඒක ගෑන බලන්නේ කොහොමද??

    1. timing chain eka
    මටනම් මේකේ සද්දෙන් භාන්ඩේ ගෑන කිව්ව හෑකි. ඉස්සෙල්ලම මෝල කුලප්පු කරලා (ඈන්ජිම ස්ටාට් කරලා)ටිකක් රේස් කරන්න. ඊට පස්සේ හිමිට කාබ් එකේ ඈක්සිලේටර් ඈනේ කරකෝලා මෝල ස්ලෝ දුවන ගානට හදාගන්න. දෑන් සයිලන්සර් කටට අත තියලා වහලා බලන්න ඈන්ජිමෙන් සිලි සිලි සද්දයක් එකවද කියලා. එනවනම් ටයිමින් චේන් එක ඈදිලා. හුගක් වෙලාවට කෑම් රේසරුත් ගෙවිලා දෑන් ඉතින් වෑඩ ටිකක් තියෙනවා ගත්තොත් කරන්න.

    NISSAN_TIMING_CHAIN_KIT_3_0L_VQ30DE.jpg



    2. silencer
    සයිලන්සරේ යට පෑත්තේ පුන්චි හිලක් තියෙනවා. ඒක අතගාලා බලන්න වටේ දිරලද කියලා. දිරලනම් හුගක් වෙලාවට ඈතුලටත් බඩු බනිස්. අපේ යාලුවෝ මේකනම් නියමෙට කරයි. ඔන කලුවරක හිල හොයන්න මෙයාලා දක්ශයිනේ

    bajaj-discover-135cc-dtsi-silencer-view.jpg


    3. petrol tank
    මේක වෑඩගත්ම දෙයක්. ඔය ඉන්දියන් ලබ්බවල් වල අම්බානක ටෑන්කි හිල් වෙනවා. මතක් කරලා ටෑන්කිය වටේම යට පෑත්තෙන් හොදට අතගාලා බලපල්ලා මලකඩ ඈවිත්ද කියලා. ඒ වගෙම සීට් එක සම්භන්ද හරියත් සීට් එක ගලෝලා බලපල්ලා. එතනත් මලකඩ එනවා. ටෑන්කිය හිල් උනොත් අනාතයි



    4. shock absobers
    ඉස්සරහා බ් රේක් එක මිරිකන් බයිසිකලේට නෑගලා හොදට පද්දලා බලන්න. එතකොට චීස් වගේ පෑද්දි පෑද්දි "තියෙනවනම්". ශොක් අප්සෙට්. නවතිනවනම් බඩු හොදයි

    Motorcycle-Rear-Absorber-BAJAJ-.jpg



    5.වෑදගත්ම කරුන
    මේන් ස්ටෑන්ඩ් එක ගහලා බිම ඉදගෙන තනි ඈහෙන් බලපන් රෝද දෙක කෙලින්ද කියලා. හෑප්පුනු එකක චෑසි ඈද යනවා, ඊට පස්සේ කවදාවත් තිබ්බා වගේ හදන්න බෑ
    යන ගමන් හෑඩල් එක අත ඈරලා බලන්න පෑත්ත අදිනවද බබා වගේ කෙලින් යනවද කියලා. පෑත්ත අදිනවනම් මලාට නිකන් දුන්නත් ගන්න එපා. දුර පදින්න බෑ, ගෙදර ආවහම අත් දෙකයි කොන්දයි උරහිස්සයි රිදෙනවා


    6. racer and swim arm bush
    මේඉන් ස්ටෑන්ඩ් එක ගහලා රෝද පෑත්තට හොල්ලලා බලන්න. හෙල්ලෙනවනම් රේසර් ස්විම් ආර්ම් බුශ් ගහන්න ඔනේ. මේකනම් සුලු දෙයක්. රුපියල් 2000න් වෑඩේ ගොඩ


    7. engine mount
    යකඩ කොටස පුපුරලනම් අනිවා හෑප්පිච්ච බයික් එකක්

    8.chain sprocket
    සාමාන්නයෙන් sporcket එක ගෙවෙන්නේ 40000km පෑන්නහම තමයි


    9. engine එකේ ඈන
    ඈන වල ඔලුවේ යතුරු පාරවල් තියෙනවනම් අනිවා මෝල මස් කරලා මොනවා හරි කොරලා තියෙනවා

    PAINT
    ඉන්දියන් බයික් එකක වටින්නේ ඔරිගිනල් පේන්ට් එක. හොදට බලන්න ක්ලියර් ලෑකර් පාරවල් පෙරිලා තියෙනවද, කියත් තල පාරවල් තියෙනවද. ස්ටිකර් වල දාර වල අසාමාන්යතා තියෙනවද කියලා. තියෙනව නම් පේන්ට් කරලා


    මෙන්න මෙතන මම දාන්නේ මට පස්සේ මතක් උන ඒවා.
    මෙන්න ඉතාම වෑදගත් එක- මට මේක මග ඈරුනා කියන්න

    වෑදගත්ම දේ තමයි එයා ෆිල්ටරේට ඈන්ජිමෙන් යන රබර් බටේ ගලෝලා ඈගිල්ල තියන් රේස් කරලා බලන්න. ඈගිල්ලට ඔයිල් එනවනම් ඈන්ජිම ගෙවිලා. මලාට ගන්න එපා.

    පිස්ටන් රින් ගිහින්නම් ප්ලග් එක ගලෝලා බලන්න පුලුවන් ප්ලග් වලට ඔයිල් ගහලද කියලා. ඔයිල් ගහනවනම් කතන්දර ගොඩයි. අම්බානක දුවපු එකක්.


    ආ තවත් දෙයක් ස්ටාරි කරද්දි කික් එක නිකන් බහිනවනම් ක්ලච් ප්ලේට් + ප්රෙශර් ප්ලේට් ගිහින්. කික් එක තදට තිබිලත් ස්ටාර්ට් වෙන්නෑත්නම් යට කොයිල් එක අප්සෙට්




    ලියකිවිලි
    අනිවාරෙන් ඈන්ජින් නොම්බරෙයි චෑසි නොම්බරෙයි පොතේ තියන එකමද කියලා චෙක් කරපල්ලා. චෑසි නොම්බරේ කොටපු තෑන අසාමාන්ය තාවක් පෙනුනොත් දෙපාරක් නොසිතා වෘක්ශන කෝශ නාමයෙන් ආපහු වරෙල්ලා. නෑත්නම් චෑසි කොටපු එකක් පොලෝසියෙන් ඈල්ලුවොත් උබලගේ ඈට ලාච්චුවේ දාලා තමයි අහන්නේ මේක කොහෙන්ද ගෙනාවේ කියලා.ඒ වෙලාවට උබලට පෙර ආත්ම වල ගත්ත විල් බෑරෑක්ක හිටන් මතක් වෙනවා. වාහන වන්චා වලට නිති තදයි. එහෙම තද වෙන්නත් ඔනේ අනිවාර්යයෙන්ම. පොත අව්වට අල්ලා බලන්න වෝටර් මාක් එක තියෙනවද කියලා. වී.අයි. සි කොලෙත් බලන්න. අලුත් ඒවටනම් 2010 අග ඉදලා වී.අයි.සී කොලේ ආවේ නෑ. නියම අයිතිකාරයා නෙමෙයිනම් විකුනන්නේ පොත ඕපන් පේපර්ස් එක්ක නෙමෙයිනම් දෙන්නේ ගන්න එපා. අනිවාර්යයෙන්ම කොපි දෙකක කුවිතාන්සියක් ලියාගන්න



    යාලුවනේ තව තව මතක්වෙන ඒවා මම සෑරින් සෑරේ දාන්නම්.... තව විස්තර දන්න යාලුවෝ මටත් දෑනගන්න එක්ක කියන්න, මගේ වෑරදිත් හදන්න.. අඩේ බන් ඈගිලි වලට ඔයිල් දාන් ටයිප් කලේ හොදනම් රෙපක් දීපල්ලා බෑරිනම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා

    මැක්සා!!!!!