අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
මම ලග තියෙන්නේ xperia mini pro එකක්
පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ
වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?![]()
මේකේ විදියට කරපන්.
http://forum.xda-developers.com/showthread.php?t=1695514

. CSC (cache) partition එක හරියට flash වෙලා නෑ. *#1234# ගහලා බලන්න. එතන CSC කියන එක ඇත්තේ Unknown කියල වෙන්න ඕන.
)


