එහෙම කරන්න ඕනේ නෑ මොකද wipe කලා කියල SD card එකට මුකුත් වෙන්නේ නෑ. Wipe කරන්නේ /data folder එක මේක EXT3/4 partition එකක්
එල...
http://get.cm/?device=maguro
මං මෙන්න මේ රොම් එක තමයි ගත්තේ (21/9/12).....මෙකේ අවුලක් එහම නෑහෑ නේද...???රොම් එකට ගූගල් ඈප් වලට අමතරව තව මොනවා හරි තියෙනවද ඉන්ස්ටෝල් කරන්න...






. 
