ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
    මම ලග තියෙන්නේ xperia mini pro එකක්

    පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ

    වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?:confused::confused:

    මේකේ විදියට කරපන්.

    http://forum.xda-developers.com/showthread.php?t=1695514
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Mokakda ban me? ube key board eke full stop ekak nedda? :confused::confused:

    Ube andara demala therenne ne. eth uba kiyanne device eka search wenne ne kiyalanam poddak anith device eke visibility eka on karalada balapan.

    machan Android walin hoyana kota witharayi pennanne naththe.android to Symbian wada ,chine phone walath pennanawa eth android ekakin android phone ekak pennanne na ubalaate mee seen eka nadda ban ?
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    ලඟදී Flash කලාද ? මටත් ඕක නිතරම වෙනවා :D. CSC (cache) partition එක හරියට flash වෙලා නෑ. *#1234# ගහලා බලන්න. එතන CSC කියන එක ඇත්තේ Unknown කියල වෙන්න ඕන.
    Mobile odin වලින් CSC විතරක් තෝරලා ආයිත් flash කරන්න. හරියන්නේ නැත්නම් හොඳම දේ තමා ROM එක ආයිත් flash කරන එක. අනිවා හරි යනවා. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    man wena keybord app ekak da gatta bun man wadiya android ganna danne naa kalin use kale apple ekak android market eke tiyena "go keybord" eka damma it looks better than the old android stock keybord
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
    මම ලග තියෙන්නේ xperia mini pro එකක්

    පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ

    වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?:confused::confused:

    හොදට කියවල බලලා කරපන්,,
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඕක India වලට ආපු එක නේ... උඔ හරි මචෝ ...
    Changelog :

    - new launcher (like the Galaxy S3)
    - new gallery with fancy 3D effects
    - new contact list
    - pop-up video can now be resized
    - Chat On and flipboard new application

    මොකද කියන්නේ දාලා බලමුද :D ?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Now I'm a Recognized Themer in xda :D
    (sorry for the boasting :P )

    MOd3d.png
     
    • Like
    Reactions: chanakamanjula

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ඔන්න මට ආයෙත් _කේ අමාරුව හැදුන මගෙ i9000 එකට ඔරිම ජිනල් ඉගුරුපාන් දාගන්න.
    දැන් දාල තියන එකේ මකුනො ඉන්නවා.
    අසරණයට උදව්වක් කරන්න
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    ඕක India වලට ආපු එක නේ... උඔ හරි මචෝ ...
    Changelog :

    - new launcher (like the Galaxy S3)
    - new gallery with fancy 3D effects
    - new contact list
    - pop-up video can now be resized
    - Chat On and flipboard new application

    මොකද කියන්නේ දාලා බලමුද :D ?
    මම නම් දැම්මා අවුලක්නම් නෑ
     
    Status
    Not open for further replies.