....... ela ela ........... 
මචන් මේ දෙකම බාගන්න බෑනෙ බන්, ලින්ක් එකේ අව්ලක්ද බලපන්කො මම ෆුල් ට්‍රයි කලා...
thanz machanඑහෙම අවුලක් නෑ නේ බං....
මොකද උඹට එහෙම වෙන්නෙ....
කමක් නෑ...,මම ලින්ක් එක pm කරන්නනම්...




...මමත් එලකිරියට සම්බන්ධ උනේ 2008 වර්ෂයේ..එදා හිටපු අය ගොඩක් නැහැ..අපිත් මුල් දවස්වල පෝස්ට් ගාන වැඩි කරගන්න කියල.චැට් ,වැඩකට නැතිව ත්රෙඅඩ් අස්සේ රිංග රිංග ගියා..නමුත් දැන් නම් එහෙම නැහැ..මම එළකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම අදටත් මගේ දුරකතනයෙන් ලොග් වෙලා බලනවා
..නමුත් කමන්ට්ස් දානවා අඩුයි මොකද අද වැඩියෙන්ම තියෙන්නේ ජාතිවාදී ,සෙක්ස් සහ විකාර ත්‍රෙඩ් ..ඉතින් ඒවගේ ඒවාට කමන්ට් කරන්න කාලය වැය කරන එකෙත් තෙරුමක් නැහැ..නමුත් ඔයාල වගේ වැඩකට ගන්න පුළුවන් ඉතා වටිනා වැඩ කරන යාළුවො ඉන්නවා
...ඉතින් ඒ නිසා ඔයාටයි මේ උපහාරය යාළුවා..
අනික රිප් කියන එක ලැබුනේ නැහැ කියල දුක වෙන්න එපා
..ඒවා ලැබෙනවානම් ලබෙයි,නොලැබුනත් සුදුස්සාට සුදුසු තැන .ගෞරවය ලැබෙනවා නියතයි♥..එහෙනම් ජය...♥♥♥