අරිගතෝ ගොසයිමස් කිවුව.... (තේරෙන අය කවුර්වත් නැහැනේ.. නැත්නම් මල චාටර් )එල එල![]()
කට්ටිය, මට හෙට කරන් යන්න තියන වැඩ වගයක් කරන්න යනවා
ගියාට අහගෙන ඉන්නේ.
පෝස්ට් දාන එකෙන් ටිකකට අක්රීය වෙනවා
ටටා බායි
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්![]()

එහෙමද... එහෙනම් මලින්ගයට අනතුරු ඇගවීම දෙන්න...
නෑ එකපාර මැරුවහම මහසෝනට ගතියක් නැහැලු. ඒක නිසා ටික ටික ඉබේ මැරෙන්න දෙන්න ඕන කියල එයා කිවුව.
මම මල් විකුණනකොට මෙය පෙති කඩනවා... බැහැනේ ඉතින් ඔහොම...
hari hari tharaha ganna epalu
mona sindu kade da?![]()

අපේ පැත්තට නම් වහිනවා එපා වෙන්න...
ඒ නිසා දෙන්නකෝ බලන්න රත්වෙන්න හොද සසිංදු ටිකක්...

me denna salon ekak daalada methana![]()






