2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    me denna salon ekak daalada methana :rolleyes::rolleyes::rofl:
    oyath enna facial ekak daala laththana kalla ganna
    m0403.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ මොකට ද? එයාට අනතුරු අගවන්න ඕන නෑ
    ඇයි බන් දැනුවත් කරලා අවසාන වශයෙන් දැනුවත් කරලා ඉන්න එපැයි.... එතකොට අන්තිම කැමැත්තක් වගේ එකක් ලියල තියන්නත් පුළුවන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    centi lage sinduwa kiwwe kiyala oya ehuwane....ekai man beluwe me...:rofl::rolleyes:

    ඒකෙ ඉතින් සිංහල වචන තිබුණෙ නැති නිසා කිවුවෙ. ඔයා සිංහල සිංදු දෙනව කියල දැම්මෙ ඒ සිංදුවනෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    t2714.gif
    piyambala yanna thatu thiyana ekakye :baffled:

    දැන් ඔය කොස්සට තටු තියෙනව ද එතකොට? :rolleyes: කමක් නෑ එහෙනම් කොස්සෙන් හරි උඩින් යන්නකො.