2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    zRZ8Q.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    thani thatuwenuth puluwan kiyalai samaHaRak nam kiyanne :oo:

    ඒ සමහරක් කට්ටිය කියන ඒව අහල උඩ යන්න වෙන්නෙ නෑ. ඒක නිසා ඔයා ඔන්න ‍ඔහෙ තව තටුවක් හයිකරගන්න.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෂෝ එක හොදට කරගෙන යන්න...කස්ටියටම කිවුවා. හදිසි තත්වයක් උද්ගත උනු නිසා මට අදට යන්න වෙනවා.... සොරි වෙන්න ඕන කලින් යන එකට... කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගන්න මවත් මතක් කරලා.. එහෙනම් කස්ටියටම කිවුව ගුඩ් නයිට්....
    :rolleyes:

    සුභ රත්‍රියක් වේවා!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    :frown::frown: ටාටා නැතුව ලේලන්ඩ් විතරක් තියෙනවා නම් මම එනවා....... :D :love: ;)


    මූ හැම මගුලකටම බස් අල්ලගෙන හීන් සීරුවේ මඩ පාර දෙනවා මට........ අහු වෙයන්කෝ උඹ සෝමේ...... :frown::angry::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්දනගේ සිංදුව දිගටම දීපන්කෝ මෑදින් පනින්නේ නැතුව..... :angry:

    චන්දනගෙ නෙමෙයි ඒක. ඉන්දික ප්‍රසාද්ගෙ