Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එළකිරි එක කියන්නේ ලංකාවේ අපි ඔක්කොමටම එකට සෙට් වෙලා කතා කරන්න පුළුවන් තැනක්. මෙතෙනදී ගොඩක් හොඳ advice ගන්න පුළුවන්. ගොඩක් අය අනිත් අයට උදව් කරනවා. ඉතින් අපිට මේ වගේ සියිට්‌ එකක් ෆ්‍රී දෙන GTRZ ට මේක කරන නිසා පින් ලැබෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. :P

    එහෙමනම් GTRZ කරගන්නේ ලොකු පිනක් තමයි.
     
    • Like
    Reactions: Mozilla

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැම පෝසට් එකකටම පින් 0.01ක් ජිටිගෙ ඇකවුන්ට් එකට වැටෙනවා! :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පිං ලැබුනාත් නැතත් සාක්කුව නම් බර වෙනවා වෙන්න ඇති නේ බං අනේ මන්දා, මොනවා වුනත් එළ පොරක්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැම පෝසට් එකකටම පින් 0.01ක් ජිටිගෙ ඇකවුන්ට් එකට වැටෙනවා! :P
    :rofl::lol: අපි වගෙ උන් එක නිතරම වැඩි කරනවා වැඩිපුර මෙකෙ ඉදිමෙන්:rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    GTR ට තව්තිසාවෙන් ඇනෙක්ස් එකක් දීලා.........
    මේක කරනවට...........
    ඔය සමහර වෙලාවට පේන්න නැත්තේ ඒකයි............
     

    Mozilla

    Well-known member
  • GTR ට තව්තිසාවෙන් ඇනෙක්ස් එකක් දීලා.........
    මේක කරනවට...........
    ඔය සමහර වෙලාවට පේන්න නැත්තේ ඒකයි............

    අනේ නිකන් පලයන් කෙප්ප අතාරින්නෙ නැතුව....:oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතුවෙ ෆේක් කාරයෙක් රන්දිර්ගෙ නමින් ඇවිත් ජීටිට බනිනව කියල