මට මෙහෙම ප්රශ්නයක් තියෙනවා. එළකිරි එක කියන්නේ ලංකාවේ අපි ඔක්කොමටම එකට සෙට් වෙලා කතා කරන්න පුළුවන් තැනක්. මෙතෙනදී ගොඩක් හොඳ advice ගන්න පුළුවන්. ගොඩක් අය අනිත් අයට උදව් කරනවා. ඉතින් අපිට මේ වගේ සියිට් එකක් ෆ්රී දෙන GTRZ ට මේක කරන නිසා පින් ලැබෙනවද කියන එක තමයි මගේ ප්රශ්නේ. 
එහෙමනම් GTRZ කරගන්නේ ලොකු පිනක් තමයි.

එහෙමනම් GTRZ කරගන්නේ ලොකු පිනක් තමයි.
උබ හොදින් නේද?





