එහෙනම් මචන් මමත් කැපෙනවා
සියලු දෙනාටම ජය වෙවා
තෙරුවන් සරණයි
හෙටත් සෙට් වෙමු කොල්ලනෙ(Sometimes)
දැන් නම් පට්ට නිදි මතයි කොල්ලනෙ
Adare Sundara Waradak Banමම කට්ටා;13495480 said:එලකිරිය දාල යන්න බෑ බන්.
මාලිංග අය්යේ අක්කා කෙනෙක්ට ආදරය කරන එක වරදක්ද බන්

මම කට්ටා;13495480 said:එලකිරිය දාල යන්න බෑ බන්.
මාලිංග අය්යේ අක්කා කෙනෙක්ට ආදරය කරන එක වරදක්ද බන්

මම කට්ටා;13495480 said:එලකිරිය දාල යන්න බෑ බන්.
මාලිංග අය්යේ අක්කා කෙනෙක්ට ආදරය කරන එක වරදක්ද බන්
එකපාරට මොකෝ වුණේ? වරදක්නම් නෑ ඉතින් අක්ක කෙනෙක් කියන්නෙ ඔයාට වඩා කොච්චර වයස කෙනෙක් ද? මොකෝ ආදරය කළා වගේ නෙමෙයිනෙ තව ගොඩක් දේවල් තියෙනව ජීවත් වෙද්දි බලන්න. යකෝ උඹට ආදරේ ඕනෙ කියල හිතෙන නිසා දකින දකින හැම කෙල්ලටම ආදරේ කරන්න යන්න එපා. ආදරේ බලෙන් දෙන්නවත්, ගන්නවත් පුලුවන් දෙයක් නෙවෙයි. තමන්ට ගැලපෙන කෙනෙක් හම්බ වෙනකන් ඉවසල හිටපන්, කලබල වෙලා කෙලව ගන්න එපා![]()

ඒක ඇත්ත. තමන්ට හරියන කෙනා එනකන් ඉවසන්න වෙනව. හැමෝට ම ආදරය කරන්න බැහැනෙ. ඒක ඉතින් බොහෝවිට ඇතිවෙන ආශාව කියන දේ විතරයි. ආදරයක් නෑ එතන. යකෝ උඹට ආදරේ ඕනෙ කියල හිතෙන නිසා දකින දකින හැම කෙල්ලටම ආදරේ කරන්න යන්න එපා. ආදරේ බලෙන් දෙන්නවත්, ගන්නවත් පුලුවන් දෙයක් නෙවෙයි. තමන්ට ගැලපෙන කෙනෙක් හම්බ වෙනකන් ඉවසල හිටපන්, කලබල වෙලා කෙලව ගන්න එපා![]()
මම කොච්චර වැල් බයිලා ගැහුවත් කෙල්ලොත් එක්ක කතාවට යන්නෑනේ බන්


එකපාරට මොකෝ වුණේ? වරදක්නම් නෑ ඉතින් අක්ක කෙනෙක් කියන්නෙ ඔයාට වඩා කොච්චර වයස කෙනෙක් ද? මොකෝ ආදරය කළා වගේ නෙමෙයිනෙ තව ගොඩක් දේවල් තියෙනව ජීවත් වෙද්දි බලන්න.
මම කට්ටා;13495494 said:මම ෆිල්ම් එකක් බැලුවා මචන්ලා..
දැන්නම් මෝල් වෙලා ඉන්නේ
![]()
![]()
![]()
Mu VV Balala Sick Eka Hedilaමම කට්ටා;13495517 said:නෑ අය්යේ ෆිල්ම් එකක් බැලුවා දැන් හෙන කික් එකේ ඉන්නේ..
මට හිතුනේ අක්කා කෙනෙක් එක්ක යාලු වුනොත් එයා මාව ළමයෙක් බලා ගන්නවා වගේ ආදරෙන් බලා ගනීනේ.. කොහොමත් මම කරන්නේ පොඩි උන් කරන ඒවනේ ගොඩාක් වෙලාවට
මම කට්ටා;13495517 said:නෑ අය්යේ ෆිල්ම් එකක් බැලුවා දැන් හෙන කික් එකේ ඉන්නේ..
මට හිතුනේ අක්කා කෙනෙක් එක්ක යාලු වුනොත් එයා මාව ළමයෙක් බලා ගන්නවා වගේ ආදරෙන් බලා ගනීනේ.. කොහොමත් මම කරන්නේ පොඩි උන් කරන ඒවනේ ගොඩාක් වෙලාවට
අහ මැක්ස නේද
මේකෙ හින්දි වර්ශන් එක මම බැලුව ඒකත් නරකම නෑ
මේක සින්දු දෙකකට මම හෙන කැමතී
හොසනා සහ බෝමන පෙන්නේ
මම විතරක් නෙවෙයි ඉතින් කැමති
මම කට්ටා;13495543 said:අනේ වැඩක් නෑ බන් අය්යේ... ෆිල්ම් එකේ පුරාවටම තියෙන්නේ මටනම් දුක. හෙන අවුල් බන් මෙහෙම ෆිල්ම් එකක් බැලුවහම අන්තිමට කොල්ලා තනි වෙනවා. මට වෙන සීන් කෝන් එක තමා තියෙන්නේ.
මොනවා උනත් ට්‍රිෂා අක්කා ඉන්නේ..
මාර ගති අහ්හ්..
අපෝ ඕනතරම් නංගිලත් ඔයාව ළමයෙක් බලාගන්නව වගේ බලාගනියි. අක්ක කෙනෙක් බඳින්න ඕන නෑ ඒකට. පොඩි අය කරන ඒව කරන්නෙ ඔයා විතරක් නෙමෙයිනෙ. දැන් ඒ අක්ක හෝ නංගි කරනවනෙ. එතකොට එයාව බලාගන්නෙ කවුද? අන්න ඒකයි ආදරය කියන්නෙ. දෙන්නට දෙන්න අවබෝධයෙන් දෙන්නට දෙන්නව බලාගැනීම. අනිත් එක අක්කල වුණත් ගොඩක් අය පොඩි ළමයි වගේ තමයි.
මම කට්ටා;13495543 said:අනේ වැඩක් නෑ බන් අය්යේ... ෆිල්ම් එකේ පුරාවටම තියෙන්නේ මටනම් දුක. හෙන අවුල් බන් මෙහෙම ෆිල්ම් එකක් බැලුවහම අන්තිමට කොල්ලා තනි වෙනවා. මට වෙන සීන් කෝන් එක තමා තියෙන්නේ.
මොනවා උනත් ට්‍රිෂා අක්කා ඉන්නේ..
මාර ගති අහ්හ්..
මම කට්ටා;13495563 said:ආදරය කියන්නේ හෙන සංකීර්ණ දෙයක් වගේ. අන්‍යෝන්‍ය අවබෝධය තමා ගොඩක් වෙලාවට පවතින්නේ නැත්තේ මොකද මිනිස්සු කියන අය මේ හිතන එක නෙමේනේ. තව කාලයෙකින් හිතන්නේ..
අනේ මම වගේ පිස්සු පොරක් තේරුන් ගන්න පුලුවන් පිස්සු නැති කෙල්ලෙක්ම සෙට් වෙත්වා

දුක ටිකක් විඳින්න. එතකොට තමයි ජීවත්වෙනව කියල තේරෙන්නෙ. මනුෂ්‍යකේ කියල තේරෙන්නෙත් එතකොට. හැමදාම සතුට කියන දේ විතරක් තිබුණොත් ජීවිතය ඒකාකාරීයි. නීරසයි. දැන් කියයි කට්ටිය හැමදාම දුකනෙ තියෙන්නෙ කියල. ඔව් ඉතින් හරියට බැලුවොත් ගොඩක් දේවල් දුකයි තමයි. ඒත් අපි ඒක දැනගෙනත් හිනා වෙනවනෙ. ජීවත් වෙන්න උත්සහ කරනවනෙ.