|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:( කවදාවත් කෙල්ලොව් නම් විශ්වාස්ව කරන්න බෑ අප්පා.... :dull::oo::(:growl:

    හැම ගැහැණු ළමයම එහෙම නෑ. කොහොමත් මිනිසා කියන සත්වයාව විශ්වාස කිරීම ටිකක් අවධානම්.


    එකනේ

    :yes::yes: ඒක තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ
    එහෙම උනානම් ගතියක් නෑ
    බාධා මැදින් යනකොටනේ ගගක් උනත් ලස්සන:rolleyes:

    ඔව් ඉතින් එතකොට තමයි රස වැඩි. නැත්තම් ඒකාකාරියිනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොයි ගුරුගම ද? කොහොම ද ඒ හරිය දන්නෙ? නෑ ඒ හරියෙ නෙමෙයි.
    Mama Kottawene Inne
    Hariyatama Address Eka Ewanna Ko
    Heta Lunch Ekata LA Eke Aya Ekka Ohe Enna

    bandaragama side ekata yanakota ahuwenne guru gama danne nedda
    colombo route ekata wetenna yanne pass karala
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඉතින් එතකොට තමයි රස වැඩි. නැත්තම් ඒකාකාරියිනෙ.


    ඔව් අයියේ
    එත් එක වෙලාවකට එපා වෙනවා
    එක වෙලාවකට නැතුවම බෑ
    අනේ මන්දා?
    ඇතුවත් බෑ,නැතුවත් බෑ
    හිටියා කියලා වැඩකුත් නෑ:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mama Kottawene Inne
    Hariyatama Address Eka Ewanna Ko
    Heta Lunch Ekata LA Eke Aya Ekka Ohe Enna

    වැඩට යන මිනිස්සු කොහෙද ලන්ච් වලට එන්නෙ :rofl: ඒක නෙමෙයි සිරාවට කොට්ටාවෙ කොහෙද ඉන්නෙ?


    ඔව් අයියේ
    එත් එක වෙලාවකට එපා වෙනවා
    එක වෙලාවකට නැතුවම බෑ
    අනේ මන්දා?
    ඇතුවත් බෑ,නැතුවත් බෑ
    හිටියා කියලා වැඩකුත් නෑ:lol:

    ඔහොම තමයි ඉතින්. හිටිය කියල වැඩක් නෑ කිවුවට දවසක්වත් නැතුව ඉන්න බැහැනෙ? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bandaragama side ekata yanakota ahuwenne guru gama danne nedda
    colombo route ekata wetenna yanne pass karala

    ගුරුගම දන්නව. ඔයා කොහොම ද ඒක දන්නෙ කියල ඇහැව්වෙ. කැස්බෑව හන්දියට ඔයා කියන ඔය පාර වැටෙන්නෙ.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ...
    කෝ බං අර දෙනවා කිව්ව පාටිය...
    :P :P :P :P :P

    කොහොමඳ ඉතිං ජීවිතේ...
    Love ලොකේ නැගලා යනවද...???
    :) :) :) :) :)

    picture.php


    විශ්වාසය නැති තැන ආදරයක් නෑ මචෝ.... මට හැමදේම එපා වෙලා.....:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගුරුගම දන්නව. ඔයා කොහොම ද ඒක දන්නෙ කියල ඇහැව්වෙ. කැස්බෑව හන්දියට ඔයා කියන ඔය පාර වැටෙන්නෙ.
    gurugamata awa waddek innawa kiyala
    ekek ekka awe
    wadda nam hitiye ne
    hebei
    oyala ita ehada nethnam anith pareda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama inne athurugiriya pare tikak dura yanakota
    pansala pannala tikak issarahata giya nam hari

    අහ ‍ගොඩක් කාලෙකින් ඔය පැත්තෙ ගිහින් නෑ. නෑදෑයො වගයක් ඔය පැත්තෙ ඉන්නව ඉතින් පොඩි කාලෙ ගියා. දැන්නම් මාව අඳුරන්නෙවත් නැතුව ඇති ඒ මිනිස්සු. :rofl:

    gurugamata awa waddek innawa kiyala
    ekek ekka awe
    wadda nam hitiye ne
    hebei
    oyala ita ehada nethnam anith pareda

    කවුද වැඩ්ඩ? මොනා කරන කෙනෙක් ද? අනිත් පාර කිවුවෙ?
     
    Status
    Not open for further replies.