ela elapatta bn............
sira poth tika........





Patta...











තව තියෙනවා බං...
- ඉසෙඩ් ස්කෝර් - බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
- තෙල් බාලා - ස්වයං චරිතාපදානය - සුසිල් ප්‍රේමජයන්ත
- කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
- මැරෙන තුරා මං - වැව්බැඳිපුර බර්ටි පී. දිසා
- පිස්සූ ආචාරියෝ - හඟුරන්කෙත සුදු බන්ඩා
- ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල්පුර දයා සිරි
- මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
- කටුවන මළ ගේ - ජූලම්පිටියේ අමරේ
- ධනවතකු වන්නේ කෙසේද - කළුතර රත්තරන්
- අසරණ කප්පම් - සියනෑවේ අසරණ සරණ
- නිවනට පහසු මග - බෙන්තොට අහවල් හිමි
- දෙමළු මරමු - අපි සිංහල ප්රකාශනයක්
- මං බය නෑ - හේමකුමාර නානායක්කාර
- ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
- පැරණි ලක්බිම අධීවේගී මාර්ග - පනා පුත්‍ර කුහුඹු පැණියා
- නිදන් වදුල - නවතම මුද්‍රණය - එල්ලාවල මේදානන්ද හිමි
- පද්දතියක කරුමය - දඹර අමිල හිමි
- රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
- විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
- මේ, ඒ නැවේ තෙල් නෙමේ - අනුර ප්‍රියදර්ශන යාපා
- ඉන්දියාවේ කෝලම් නැටුම් - කළාශූරී සනත් ජයසූරිය
- කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නේ කෙසේද - කොටස් මාෆියාවේ ප්රකාශනයක්
- වමට වඩා දකුණ මරු - වාසූ දේව නානායක්කාර
- දරුවන් හදන්නේ කෙසේද - වික්ටර් අයිවන්
- ගස් බැඳිල්ල හා තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
- කටුගේ මංකොල්ලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහන
- පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
- ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍ය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
- ගොනාට ඇන්දීම හෙවත් පානිය - දේශපාලන පොතකි - ඩලස් අලහප්පෙරුම
- ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙලිය
මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත
යන පොත පතද රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේ ලබා ගත හැක.
- මන්දිරේ අලි ගාල
- දරුවන් සුරතල් කරන්නේ කෙසේද
- හෙළ දිව දිව ඔසු - (ඉනා බේත්)
- මගේ ගව ගාල
- පිය සෙනෙහේ දෝර ගලයි
- හිනා ඉනා
- මාධ්‍යවේදී ධමනය







