iphone එකට android හා Mac OS X ඇන්දවීම

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone එකට android හා Mac OS X ඇන්දවීම

    iphone එකට android හා Mac OS X ඇන්දවීම

    8020280685_d4034e2114_z.jpg
    .
    8020292754_893e78e9ac_z.jpg

    කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්නෙ.
    අද මම කියන්න යන්නේ iphone එකට android හා Mac osx ඇන්දවන හැටියි
    මේක ට ඉතින් iphone එක මුලින්ම jailbreak කරලා තිඑන්න ඔනී .(දන්නෙ නැතිනුම් මගේ පරණ පොස්ට් බලන්න) :):)

    සුපුරුදු පරිදි දැන් එහෙනුම් cydia යන්න කෝ :oo::oo:
    එකේ sections වල idreamBoard යන්න එකේ OS X Lion Ultimatum .. යන්න:baffled::baffled:
    ඒක ඉන්ස්ටල්ල් කරගන්න :shocked::shocked:

    දැන් respiring හරි restart හරි කරන්න

    දැන් dreamboard කියල app එකක් ඇති එකට යන්න
    දැන් ඕන ඒක select කරන්න දැන් වැඩේ හරී :P:P
    8020292708_744370d42a_z.jpg

    හොදනුම් ඉතින් සලකල යන්න හොද්:P:P