2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා.....
ඔයාගෙ හඩ එනකං කට්ටිය ඉන්නවා බලා..... :rofl:
කෙසේ කියන්නද ඔබ මා අත හැර වෙනත ගියා කියලා .....:lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමාරියේ......................
    අමතක නොවේ........
    ලස්සන රුවේ...........
    සිත සැනසුවේ..................
    9.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
    11.gif
    එළකිරි මචං....

    ඔබ අසා සිටියි නං....
    මං මෙසේ කියන්නං....
    වැසි වැස්සොත් ගෙරවූවොත්
    එන්නෙපා ඉතිං... :no: :rofl:
    වැසි වසින්නෙත් නෑ:no::no:
    ගොරවන්නෙත් නෑ :no::no:
    ඉතින් මම ආවා :):).
    යන්ත
    ම් වැඩේ ඉවරයි:):).
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙසේ කියන්නද ඔබ මා අත හැර වෙනත ගියා කියලා .....:lol:
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.........
    ඔබ ඒ කීව ලෙසේ........අමතක කරමි කෙසේ........:baffled::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කට්ටිය සිංදු කෑලි වලින් වගේ ‍කමෙන්ට් කරන්නෙ. ඒකත් නරක නෑ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මං ඉල්ලන සින්දු...


    දෑස පියා ගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව.... -ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන..
    තාරුකා පෙලින් එහා - අතුල සමිතා
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා....

    අතමිට කාසි පනම් හොද හැටි තියෙනවා නං - රොනී ලීච් සමග කොරින් අල්මේදා...

    නැගලා යන ටිකක් තියෙන්නෙ.. පුලුවන් පුලුවන් ඒවා දෙන්න...
    ජය ‍වේවා.. !

    මේ ගීත අහන්න.....
    too_little
    Bunny_Girl
    its my style

    Hashan dis
    RePost බුවා
    Rangau2
    Malinga
    -Petsha-
    ishan_s
    dilrasan
    mal pappa
    rcccc
    Rex921
    dath kimbula
    dj gamaya
    anju.r
    Radio
    tishaeins
    Supun.
    kterulz


    ඇතුළු සියළුම දෙනාව එකතු කර ගන්නවා.. විශේෂයෙන්ම අපි වෙනුවෙන් සින්දු දෙන්න මහන්සි වෙල එළකිරි රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියන් ඔක්කෝම..
    3.gif

    eloooooo............ math innawa......