කෙසේ කියන්නද ඔබ මා අත හැර වෙනත ගියා කියලා .....කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා.....
ඔයාගෙ හඩ එනකං කට්ටිය ඉන්නවා බලා.....![]()

වැසි වසින්නෙත් නෑ
එළකිරි මචං....![]()
ඔබ අසා සිටියි නං....
මං මෙසේ කියන්නං....
වැසි වැස්සොත් ගෙරවූවොත්
එන්නෙපා ඉතිං...![]()
![]()





.
.කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.........කෙසේ කියන්නද ඔබ මා අත හැර වෙනත ගියා කියලා .....![]()


වැසි වසින්නෙත් නෑ
ගොරවන්නෙත් නෑ
ඉතින් මම ආවා.
යන්තම් වැඩේ ඉවරයි.


එල එළ..මං පුරුදු කලේ...ඔයත් සින්දුවක් කියන්නකො අනේ..දැන් කට්ටිය සිංදු කෑලි වලින් වගේ කමෙන්ට් කරන්නෙ. ඒකත් නරක නෑ

මං පුරුදු කලේ...ඔයත් සින්දුවක් කියන්නකො අනේ..![]()

මං ඉල්ලන සින්දු...
දෑස පියා ගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව.... -ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන..
තාරුකා පෙලින් එහා - අතුල සමිතා
නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා....
අතමිට කාසි පනම් හොද හැටි තියෙනවා නං - රොනී ලීච් සමග කොරින් අල්මේදා...
නැගලා යන ටිකක් තියෙන්නෙ.. පුලුවන් පුලුවන් ඒවා දෙන්න...
ජය වේවා.. !
මේ ගීත අහන්න.....
too_little
Bunny_Girl
its my style
Hashan dis
RePost බුවා
Rangau2
Malinga
-Petsha-
ishan_s
dilrasan
mal pappa
rcccc
Rex921
dath kimbula
dj gamaya
anju.r
Radio
tishaeins
Supun.
kterulz
ඇතුළු සියළුම දෙනාව එකතු කර ගන්නවා.. විශේෂයෙන්ම අපි වෙනුවෙන් සින්දු දෙන්න මහන්සි වෙල එළකිරි රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියන් ඔක්කෝම..![]()