2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යකා;13501672 said:
    බොහොම ස්තූතියි song එක දුන්නට My Style... එලකිරි සියළුම යාළුවෝ මම එකතු කරගන්නවා..
    11.gif
    11.gif
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉගිලෙන්නෙ පරිස්සමෙන් සුළං කෝඩ එමට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් දවස් 4කින් විතර පස්සේ ආවේ.

    :yes::yes::yes:

    මමත් වැඩිය ආවෙ නැහැ බන්... පහුගිය දවස් ටිකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා... ඊයෙ තමයි කාලෙකට පස්සෙ ආවෙ....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මමත් වැඩිය ආවෙ නැහැ බන්... පහුගිය දවස් ටිකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා... ඊයෙ තමයි කාලෙකට පස්සෙ ආවෙ....
    කට්ටිය හෙට සෙට් වෙයි එහෙනම්.