මේ දවස් ටිකේම කට්ටිය හිටියේ නැද්ද.


යකා;13501672 said:බොහොම ස්තූතියි song එක දුන්නට My Style... එලකිරි සියළුම යාළුවෝ මම එකතු කරගන්නවා..
මම නම් දවස් 4කින් විතර පස්සේ ආවේ.මම ඊයෙත් ආව... වැඩිය කව්රුත් පේන්න හිටියෙ නැහැ බන්...![]()



මම නම් දවස් 4කින් විතර පස්සේ ආවේ.
![]()
කට්ටිය හෙට සෙට් වෙයි එහෙනම්.මමත් වැඩිය ආවෙ නැහැ බන්... පහුගිය දවස් ටිකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා... ඊයෙ තමයි කාලෙකට පස්සෙ ආවෙ....
ෂුවර්ද...![]()

හොඳට ම ෂුවර්. හැම නංඟි කෙනෙක් ම ඕක තේරුම් ගෙන ඉන්න එකයි හොඳ