2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මට ශෂිකා අක්කගේ තොල් පෙති විතරක් ඕන...............

    licking-lips.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oyata Godak Dukai Wage Neda Egena:(:(

    :rolleyes: ඔයාටත් ඉතින් කොහෙන් ගියත් ඔය වගේ කෑල්ලක් තමයි සෙට් වෙන්නෙ. මොකෝ ළිඳක් ඕන වෙලා ද? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :yes::yes: ඒකනෙ කියන්නෙ. එදා ළිඳ ඇතුලට යන්න ගිහින් කඹේ එල්ලුනා වගේ නේද? අද කෝ සෝමෙ?
    :baffled:
    හොද වෙලාවට කඹයක් දැම්මා... :( කවුරු හරි..
    අද නං නෑ වගේ තමයි :baffled::dull::(
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඒක හොඳයි තමයි. කොහොමත් ඉතින් කට්ටියගෙ ලේනම් පිරිසිඳු වෙන්න ඇති. ඒකත් සෑහෙන පිනක්නෙ. :yes::yes:

    කරන්නනම් දෙ‍යක් තියෙනව. ඔයාගෙ රේඩියෝ වැඩසටහනක් කරල කට්ටියව පෝලිමට බයිට් කරන එක :rofl:
    he he.....:rolleyes: narakama na adahasa.....:rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අන්න බලහල්ලා කොල්ලෝ..........
    මචං අක්කගේ වලං ගැට්ට නැති හරිද.............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:
    හොද වෙලාවට කඹයක් දැම්මා... :( කවුරු හරි..
    අද නං නෑ වගේ තමයි :baffled::dull::(

    ඔව් ඔව් හොඳ හයිය කඹයක් දැම්ම නිසා හොඳයි. ඒක තමයි අද නිදිද දන්‍නෙ නෑ. :rolleyes: