2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    he he.....:rolleyes: narakama na adahasa.....:rolleyes:
    8.gif
    :baffled: රේඩියෝ කරන්න ඔයා ? :baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13502444 said:
    අපේ කොල්ලෙක් 4n එකෙන් EK RADIO එක අහනවා.,
    මම lap එකෙන් අහනවා.....
    දෙන්නට ඇහෙන්නේ සින්දු දෙකක්,,,, එහෙම එන්න පුලුවන්ද?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඌට වෙන චැනල් එකක් අහු වෙලා වෙන්න ඇති.

    :yes::yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් හොඳ හයිය කඹයක් දැම්ම නිසා හොඳයි. ඒක තමයි අද නිදිද දන්‍නෙ නෑ. :rolleyes:
    සෝමෙ තිරිකුනාමලේ බාරොං එක්ක නෝනාගේ දුවව උස්සන්න ගිහිං :rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    තොල්පෙති අස්සේ තියෙන මල එපාද
    ?

    චී මොනාද මේ කියන්නේ..........
    ලෝකයාට ඇහෙයි........:P:P:P:P


    අපි අක්කලව පරිස්සන් කරනවා.

    :yes::yes::yes:

    ඒක තමා..............
    අක්කා කියුවා................
    දැං ඈලියාවට ගිහිං කියලා............
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චී මොනාද මේ කියන්නේ..........
    ලෝකයාට ඇහෙයි........:P:P:P:P




    ඒක තමා..............
    අක්කා කියුවා................
    දැං ඈලියාවට ගිහිං කියලා............
    පිස්සුද ඒ අක්ක එහෙම නෑ.