2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බලය තියෙන සුලු පිරිසකගේ රූකඩ බවට පත්වී ඒ අනුව නටන්නට සිදුවෙන දේශපාලනය නම්වූ සංකල්පයේ කොයිදේ කලත් වාසිය බලය හිමි පාර්ශවයටයි කවදත් හිමි වෙන්නෙ.


    හැමදාම වගේ වචන සංකලනයකින් අපේ කොල්ල අදත් එලියට දාලා නේ :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ කකුලෙ අමාරුවක් එහෙම ආවොත්... බයික් එකක එල්ලෙන්න පුළුවන් නේ බං.. ඒකයි.. :)
    7.gif

    ආ... ඒක මිසක්.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලය තියෙන සුලු පිරිසකගේ රූකඩ බවට පත්වී ඒ අනුව නටන්නට සිදුවෙන දේශපාලනය නම්වූ සංකල්පයේ කොයිදේ කලත් වාසිය බලය හිමි පාර්ශවයටයි කවදත් හිමි වෙන්නෙ.
    ආන්න ඒකයි මං මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ..
    කිය උනේම නෑ නෙව ඒක.. :baffled::baffled::baffled:
    තෑන්කූ මාලිංග අයියෙ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ කකුලෙ අමාරුවක් එහෙම ආවොත්... බයික් එකක එල්ලෙන්න පුළුවන් නේ බං.. ඒකයි.. :)
    7.gif

    උබලගේ ගෙදර එන පාර කියපන් කෝකටත්..... හදිස්සියේ හැන්ගෙන්නවත් උනොත්......
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බලය තියෙන සුලු පිරිසකගේ රූකඩ බවට පත්වී ඒ අනුව නටන්නට සිදුවෙන දේශපාලනය නම්වූ සංකල්පයේ කොයිදේ කලත් වාසිය බලය හිමි පාර්ශවයටයි කවදත් හිමි වෙන්නෙ.

    රෑට කාලාද උඹ.........:baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය තියෙන්නේ.........

    ගනිං සරම කරට..... ජහ ජහ ජහ ජහ ජහ ජහ...
    දඩ දඩ දඩ දඩ දඩ දඩ
    :rofl::rofl::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් හුගක් වෙලාවට අපේ පැත්තෙන් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්....ටිකක් පරිස්සමෙන් :(
    ටොපිය දෙන්න සැට් වෙලා කියල එකෙක් කිව්ව
    මටත් කථා කලා වරෙන් බලන්න කියල
    උපරිම උත්සහයක් කරනව එන්න සීන් එක බලන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502754 said:
    උබලගේ ගෙදර එන පාර කියපන් කෝකටත්..... හදිස්සියේ හැන්ගෙන්නවත් උනොත්......
    කඩවතිං හැරෙන්න ඕනෙ පුතා එහෙනං..
    ගමයා නං කිරිබත්ගොඩ..
    බබාත් ඔය අවට ඉන්නෙ.. උට අපිට වඩා දේශපාලන රැකවරණය තියෙනවා..
    3.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආන්න ඒකයි මං මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ..
    කිය උනේම නෑ නෙව ඒක.. :baffled::baffled::baffled:
    තෑන්කූ මාලිංග අයියෙ

    යාන්තං වගේ අහුනා හැබැයි............
    මං කියුවේ නැහැ............
    උඹේ හිත රිදෙයි කියලා..........
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13502693 said:
    mama ubata PM ekak ewwa , hamba unaada machan????

    ඔව් අය්යේ මම දැක්ක බන්.. දැන් ඒකට රිප්ලයි එකක් එවන්න මූඩ් එකක් නෑ ඒකය් රිප්ලයි නොකලේ මම හෙට නිවී සැනසිල්ලේ කියවලා රිප්ලයි කරන්නම් මචාන් :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොපිය දෙන්න සැට් වෙලා කියල එකෙක් කිව්ව
    මටත් කථා කලා වරෙන් බලන්න කියල
    උපරිම උත්සහයක් කරනව එන්න සීන් එක බලන්න
    :baffled: බලලා වැඩක් නෑ නෙව... රී පොස්ට් බුවාගෙ සෙට් එක වත් බේරන්න බලපං.. :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම කට්ටා;13502766 said:
    ඔව් අය්යේ මම දැක්ක බන්.. දැන් ඒකට රිප්ලයි එකක් එවන්න මූඩ් එකක් නෑ ඒකය් රිප්ලයි නොකලේ මම හෙට නිවී සැනසිල්ලේ කියවලා රිප්ලයි කරන්නම් මචාන් :)

    ela ela machan..... thankz hode.......
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ටොපිය දෙන්න සැට් වෙලා කියල එකෙක් කිව්ව
    මටත් කථා කලා වරෙන් බලන්න කියල
    උපරිම උත්සහයක් කරනව එන්න සීන් එක බලන්න

    අනේ අපේ එකාට රැකවරණය දියන් බාබා.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..:(:(
    කොළඹTa එන්න වෙයි කියල ශුවර් කරන්න එපා
    කිරිබත්ගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට
    හෙ හෙ